Blog
ලොව වාර්තා වූ වයස්ගතම ගෝරිල්ලා මියයයි (PHOTOS)
ලොව වාර්තා වූ වයස්ගතම බටහිර සිල්වර්බැක් ගෝරිල්ලා මිය ගිය බව එම සත්වයා වාසය කළ එක්සත් ජනපදයේ…
කටාර්හි වෙඩි තැබිමකින් ශ්‍රි ලාංකීකයෙකු මරුට
දෝහා කටාර් හි අල් – වාබ් ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක් වෙත අනවසරයෙන් ඇතුළු වීමට උත්සාහ කළ තරුණ…
ගාල්ලේ ජනප්‍රිය පාසලක ලක්ෂ 22ක වංචාවක් පිළිබඳව පැමිණිල්ලක්
නඩුවක නිතිඥ ගාස්තු ගෙවිමට බව පවසා ගාල්ලේ ජනප්‍රිය පාසලක ආදි ශිෂ්‍ය සංගමයේ ගිණුමකින් රුපියල් ලක්ෂ 22ක්…
කටුගොඩ දී ළමයින් දෙදෙනකු නාන තටාකයකට වැටි රෝහලට
ගාල්ල, කටුගොඩ ප්‍රදේශයේ අද (27) සවස නාන තටාකයකට වැටි දියේ ගිලිණු ළමයින් දෙදෙනකු කරාපිටිය රෝහලට ඇතුලත්…
ගාලු වරාය සංචාරක වරායක් ලෙස සංවර්ධනය කෙරේ (PHOTOS)
ගාලු වරාය සංචාරක වරායක් ලෙස සංවර්ධනය කිරීම සඳහා දෙස් විදෙස් ආයෝජකයන් දැනුවත් කිරීමේ අවස්ථාවක් පසුගියදා කොළඹදී…
හික්කඩුව මුහුදේ පොකිරිස්සන් ඇල්ලු දෙදෙනකු අත් අඩංගුවට (PHOTOS)
හික්කඩුව කොරල් පර සහිත අභය භූමි මුහුදු ප්‍රදේශයේ පොකිරිස්සන් අල්ලමින් සිටි දෙදෙනෙකු ඊයේ (26) අලුයම අත්අඩංගුවට…
කෑගල්ල මහ රෝහලෙන් සංවේදී කතාවක්
තම මවගේ ඉදිරි වගකීම තමාට භාර ගැනීමට නොහැකි බව සඳහන් කළ ලිපියක් එම මවගේ පුතා තම…
විවිධ කටකතා හේතුවෙන් ගාල්ලේ බූස්ටර් එන්නත ලබාගැනිමේ සිඝ්‍ර අඩුවක්
පසුගිය වසරේ ජනවාරි සිට මේ දක්වා ගතවු වසරක කාලය තුල ගාල්ල දිස්ත්‍රික්කයේ බූස්ටර් එන්නත ලබාගෙන ඇත්තේ…
දුප්පත් ජනතාවට උදවු කිරිමට පැමිණි විදේශීකයෙකුගේ මුදල් වංචාකල කාන්තාවක් රිමාන්ඩ්
විදේශිකයෙකුගේ නමට ඉඩමක් මිලදි ගත් බවට ව්‍යාජ ඔප්පුවක් සකසා එම විදේශිකයාගෙන් රුපියල් ලක්ෂ 25ක් වංචා කරන…
ඩොලර් මිලියන 03 වාසනාව ගෙනආ ඊ මේල් ගිණුමේ SPAM ෆොල්ඩරය
කාන්තාවකට හිමි වූ අපූරු ලොතරැයි දිනුමක් ඇමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තයෙන් වාර්තා වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය..…