Blog
2023 ක්‍රිකට් ලෝක ශූරයන්ට කෝටි 120 – අනු ශුරයන්ට කෝටි 60
2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරයන්ට ඇමරිකානු ඩොලර් මිලියන 4 ක් හෙවත් ශ්‍රී ලංකා මුදලින්…
ජලභීතිකාව වැළඳීමෙන් 12 දෙනෙක් ජීවිතක්ෂයට
ජලභීතිකාව වැලඳීමෙන් මේ වසරේ මේ වන විට රෝගීන් 12 දෙනෙකු මිය ගොස් තිබෙන බව වාර්තාවේ. මෙලෙස…
Google Map ආධාරයෙන් රිය ධාවනය කර කඩා වැටුණු පාලමකින් වැටී මියගිය අයෙකුගේ බිරිඳගෙන් Google සමාගමට නඩු
ගූගල් සිතියම (Google Map) ආධාරයෙන් උතුරු කැරොලිනාවේ රිය ධාවනය කළ පුද්ගලයෙකු ගමන් ගත් මාර්ගයේ තිබූ කඩා…
කිරමආර ගඟේ දිය නෑමට ගිය පාසල් සිසුවෙකු දියේ ගිලී අතුරුදන්
කඹුරුපිටිය, සපුගොඩ විද්‍යානිකේත පිරිවෙන අසලින් ගලා බසින කිරමආර ඇලේ අද (22) දහවල් දියනෑමට ගිය පාසල් සිසුවෙකු…
නිපා ගැන බයවෙන්න එපා – වෛරසය හඳුනාගන්න පරික්ෂණ කට්ටල ඇණවුම් කරයි
ඉන්දියාව ඇතුලු රටවල් කිහිපයකින් වාර්තාවී ඇති ‘නිපා’ වෛරසය හඳුනා ගැනීමේ විශේෂිත පරික්ෂණ කට්ටල මෙරටට ගෙන්වා ගැනීම…
ගාලු කොටුවේ අමන්ගල්ල ලෝකයේ හොඳම හෝටල් අතරට
මෙම වසරේ ලෝකයේ හොඳම හෝටල් 50 අතරින් 38 වැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ අමන්ගල්ල හෝටලය…
මොනවද මේ නිපා (Nipah) වෛරසය කියන්නේ
මිනිස් වර්ගයා මහත් පීඩාවකට පත්කල කොවිඩ් – 19 ගෝලීය වසංගත අත්දැකීමෙන් පසු ජාත්‍යන්තර ප්‍රජාව මෙන්ම ලාංකික…
අවිස්සාවේල්ලේ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට
අවිස්සාවේල්ල පොලිස් වසමේ ඉහළ තල්දූව, ගුරුපස්ගොඩ ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු…
පස් කපන යන්ත්‍රයට යටවු පාසල් සිසුවෙකු ජිවිතක්ෂයට
අමතර පන්තියකට සහභාගී වී නිවසට යමින් සිටි මතුගම නෑබඩ පාර දෙහිගස්මුල්ල ප්‍රදේශයේ පදිංචි 12 හැවිරිදි පාසල්…
ශ්‍රි ලංකාවට Meta සමාගමේ සහාය
Facebook, Whatsapp, Instagram, ආදී සමාජ ජාලා රැසක් හිමි ඇමරිකා බහුජාතික සමූහ ව්‍යාපාරයක් වන මෙටා (Meta)සමාගමේ සහය…