ගිංතොට මහ විදුහල ඉදිරිපිට පදික මාරුවේදි යතුරු පැදියක හැපි සිසුවියක් බරපතල තුවාල ලබා දවල් (31) දහවල්…
Month: March 2022
රිය අනතුරකින් වෛද්‍ය සිසුවා මරුට – අනතුර සිදු කල ත්‍රිරෝද රථය පලායයි
බූස්ස දැව සංස්ථාව ඉදිරිපිටදි සිදුවු රිය අනතුරකින් කරාපිටිය වෛද්‍ය පිඨයේ සිසුවෙකු මියගොස් තවත් සිසුවෙකු බරපතල තුවාල…
වෙළෙඳසැලකට පහරදි අලාභ හානි කල යුක්රේන ජාතිකයා ප්‍රදේශවාසීන්ගෙන් පහර කා රෝහලට
ගාල්ල අම්බලන්වත්ත ප්‍රදේශයේ වෙළඳ සලකට පැමිණි යුක්රේන ජාතිකයෙකු වෙළඳ සලට පහරදි අලාභ හානි කර ඇති බවත්…
නිවසක ජෙනරේටරයක් පිපිරී මව සහ දරු දෙදෙනාට තුවාල
වැලිමඩ කැප්පෙටිපොළ කැප්පෙටිපොළ ප්‍රදේශයේ නිවසක 29 වන දා රාත්‍රියේ ජෙනරේටරයක් පිපිරී යෑම හේතුවෙන් තිදෙනෙකු තුවාල ලබා…
විදුලිය නැති අතරේ දුරකථන ඇමතුමක් ගන්න කොන්ක්‍රීට් ස්ලැබ් එකට නැගී සිසුවා ඇද වැටී මරුට
බෙරලපනාතර පුහුල්හෙනකන්ද ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි පාසල් සිසුවෙකු දුරකථන ඇමතුමක් ලබා ගැනීමට ගිය අවස්ථාවේ නිවසේ කොන්ක්‍රීට්…
හෙට සිට සූර්යයා සැර වෙයි
පළාත් කිහිපයකට හෙට (31) දිනයේදී දැඩි උණුසුම් කාලගුණ තත්වයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ…
විදේශිකයාගේ යතුරුපැදියේ ගැටුණු පාසල් සිසුවා රෝහලට
රත්ගම, බුස්ස පන්සල් හන්දියේදි විදේශිකයෙකු විසින් පදවා ගෙන ගිය යතුරු පැදියක හැපි පාසල් සිසුවෙකු ඊයේ (29)…
විදුලියට ජලය තවත් සතියයි ?
වියළි කාලගුණය හේතුවෙන් විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ වල ජල මට්ටම සිඝ්‍ර ලෙස අඩුවීම නිසා ජල විදුලිය…
කරාපිටිය රෝහලේ සැත්කම් සාමාන්‍ය පරිදි
ශල්‍ය කර්මවලදි රෝගින් නිර්වින්දය කිරිම සඳහා භාවිතා කරනු ලබන ඖෂධයක් නොමැතිවිම නිසා රොහලේ හදිසි නොවන ශල්‍යකර්ම සියල්ලම…
පාරේ බල්ලෙකුට පහරදුන්නැයි සැකකරුට ලක්ෂ 4ක ඇප
විදී සුනඛයෙකුට අමානුෂික ලෙස පහරදී මරණයට පත් කළ බව කියන පුද්ගලයෙකු රුපියල් ලක්ෂ දෙක බැගින් වූ…