Blog
කරාපිටිය රෝහල් මෘතශරීරාගාරය අසල දී පුද්ගලයකු සියදිවි නසාගනි
ගාල්ල කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරය පිටුපස ගසක පුද්ගලයකු ගෙල අද (08) පෙරවරුවේ වැලලාගෙන මියගොස් ඇති බව…
ඔමික්‍රෝන් ගැන සුළුවෙන් හැඳින්විම බරපතළ වැරදීමක් – ලෝක සෞඛ්‍ය සංවිධානය
කොවිඩ් “ඔමික්‍රෝන්” විකෘති ප්‍රභේදය සැර විකෘතියක් නොවේ යැයි අර්ථ ගැන්වීමෙන් තමන් කළේ වරදක් බව ලෝක සෞඛ්‍ය…
කුසල්, ධනුෂ්ක, දික්වැල්ල යලිත් ක්‍රිකට් පිටියට
එංගලන්තයේ තරග සංචාරයක් අතරතුරදී විනය විරෝධීව හැසිරීමේ චෝදනාවට වැරදිකරුවන් වීමෙන් තහනමකට ලක්ව සිටින ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනාගේ…
ඊශ්‍රායලය පක්ෂීන් අතර කුරුළු උණ රෝගය පැතිරෙයි
ඊශ්‍රායලයේ වෙරළ ආසන්න නගරයක් වන Caesarea ආසන්නයේ පිහිටි නම් Aviel නම් ගම්මානයේ ගොවිපොලක සිටි කළුකුම් පක්ෂීන්…
ප්‍රචණ්ඩ විරෝධතා මැඩපැවැත්වීමට රුසියානු හමුදාව කසකස්ථානයට ගොඩබසී
ඉන්ධන මිල ඉහළ දැමීමත් සමග කසකස්තානයේ මතුව ඇති විරෝධතා දැඩි ප්‍රචණ්ඩ මුහුණුවරක් ගැනීමත් සමග එය මැඩපැවැත්වීම…
උණවටුන මුහුදේ මළ සිරුරක්
උණවටුන යද්දෙහිමුල්ල මුහුදේ පාවෙමින් තිබු පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් උණවටුන පොලිස් මුරපොලේ නිලධාරින් සහ ප්‍රදේශවාසින් එක්ව…
කොග්ගල දී මෝටර් රථයක් දුම්රියක ගැටී රියැදුරුට බරපතළ තුවාල (PHOTOS)
හබරාදුව, කොග්ගල පොහොර ගබඩාව අසල මාගල්තොට දුම්රිය හරස් මාර්ගය හරහා ගමන්ගත් මෝටර් රථයක් මාතර සිට මහනුවර…
2021 වසරේ පොළොන්නරුව වනජීවී කලාපයේ අලි මරණ 71 සහ මිනිස් මරණ 17
පොළොන්නරුව වනජීවී කලාපයේ පසුගිය වසරේ (2021) අලි මරණ 71ක් සිදුවී ඇතැයි වනජීවී නිලධාරීහු කියති. එම සංඛ්‍යාව…
ඔමික්‍රෝන්වලට වඩා ප්‍රබල කොවිඩ් විකෘතියක් ප්‍රංශයෙන්
ප්‍රංශයෙන් නව කොවිඩ් විකෘති ප්‍රභ්දයක් හමුවී ඇතැයි එරට සෞඛ්‍ය අංශ උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය..…
ජංගම දුරකථන ටෝච් එළි භාවිතා කරමින් මව සහ බිළිඳා බේරාගත් සිසේරියන් සැත්කම
නැඟෙනහිර කොළඹ මූලික රෝහලේ සිසේරියන් සැත්කමක් සිදුකෙරෙමින් තිබියදී එහි ජෙනරේටරය නතර වීම නිසා ජංගම දුරකථනයේ ටෝච්…