යුක්රේන සිවිල් වැසියන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසත් ආධාර ලබාදීමට ප්‍රවේශය ලබා දෙන ලෙසත් යුද්ධය නවත්වන ලෙසත්…
Category: International
දකුණු ඉන්දීය වෙරළේ ආරක්ෂාව තර කෙරේ
ශ්‍රී ලංකා සරණාගතයන් විශාල වශයෙන් ඉන්දියාවේ වෙත පැමිණීම වැළැක්වීම සඳහා තමිල්නාඩු සහ කේරළ ප්‍රාන්ත පොලිසිය එක්ව…
ඉන්ධන මිල සුත්‍රයට අනුව ඉන්දියාව ඉන්ධන මිල ඉහළ නංවයි
ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව ඉන්දියාව අද (22) සිය පෙට්‍රල්, ඩීසල්, සග එල්.පී ගෑස්…
අසානි සුළි කුණාටුව – ශ්‍රි ලංකාවට සෘජු බලපැමක් නැහැ
බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව දැනට පවතින පීඩන අවපාතය ඉදිරි පැය කාලය තුළ සුළි කුණාටුවක් දක්වා…
සෞදි අරාබියේ “ත්‍රස්තවාදී චෝදනා” සම්බන්ධයෙන් 81 දෙනෙකුට මරණ දණ්ඩනය
ත්‍රස්තවාදයට සම්බන්ධ විවිධ වැරදිවලට වරදකරුවන් වූ පුද්ගලයන් 81 දෙනෙකුට අද (12) මරණ දඬුවම ක්‍රියාත්මක කළ බව…
ලොවටම අභිරහසක් ඉතිරි කළ MH 370 ගුවන් යානය අතුරුදන් වී වසර 08යි
ලොවට විශාල අභිරහසක් ඉතිරි කරමින් මැලේසියාවේ MH 370 ගුවන් යානය අතුරුදන් වී ඊයේ (08) දිනට වසර…
යුක්‍රේන අගනුවර සත්වෝද්‍යානයේ සතුන් පෝලන්තයට
රුසියන් හමුදා යුක්‍රේනයේ කීව් අගනුවර වටලා දිගට හරහට පහර දෙද්දී, කීව් අගනුවර සත්වෝද්‍යානයේ සතුන් පෝලන්තයට රැගෙන…
රුසියානු ආක්‍රමණය හෙළාදකින UNO මහා මණ්ඩල යෝජනාව සම්මතයි. ශ්‍රි ලංකාව ඇතුළු රටවල් 35 ජන්දය දිමෙන් වැලකෙයි
රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීම හෙළාදැකීම වෙනුවෙන් ආරම්භ වු එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩල හදිසි විශේෂ සැසිවාරයේ ගෙන ආ යෝජනාවක්…
පණ බේරා ගනිමින් යුක්‍රේනුවන් මිලියන 05ක් අසල්වැසි රටවල්වලට
රුසියානු හමුදා ප්‍රහාර හමුවේ යුක්රේන් වැසියන් මිලියන 5කට වැඩි පිරිසක් අසල්වැසි රටවල් වලට පලා යමින් සිටින…
යුරෝපය අප තනි කලා – යුක්‍රේන ජනාධිපති හැඟුම්බර වෙයි
බටහිර රාජ්‍යයන් රුසියාවට බියවී තමන්ව තනි කර ඇතැයි යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි මහතා පවසා ඇති බව ජාත්‍යන්තර…