Blog
පස්වැනි වරටත් රුසියාවේ ජනපති පුටින් – ඡන්ද ප්‍රතිශතය 87%ක්
රුසියානු ජනාධිපතිවරණයෙන් 87.32%ක ඡන්ද ප්‍රතිශතයක් ලබමින් ව්ලැදිමිර් පුටින් පස්වැනි වරටත් එරට ජනපතිධුරයට පත් වූ බව විදෙස් මාධ්‍ය…
අධික උෂ්ණත්වය නිසා පාසල් ක්‍රීඩා උත්සව කල් දමයි
පවතින අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වය මත පාසල් ක්‍රීඩා උත්සව කල් දමන ලෙස විදුහල්පතිවරුන්ට දැනුම් දුන්…
මාර්තු 21න් පසු වැස්සක බලාපොරොත්තුවක්
මාර්තු මාසයේ 21 වැනිදායින් පසු දිවයිනේ වැසි තත්ත්වය අඩු වැඩි වශයෙන් පැවතිය හැකි බව ජාත්‍යන්තර කාලගුණ…
ගාසාවේ දිනකට දහසක් බඩගින්නේ ජිවිතක්ෂයට
උතුරු ගාසා තීරයේ වයස අවුරුදු 2ට අඩු දරුවන් තුන් දෙනකුගෙන් අයකු උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන බව එම…
දුම්කොළ භාවිතයෙන් දිනකට මරණ 50ක්
දුම්කොළ භාවිතය නිසා දිනකට පුද්ගලයන් 50 දෙනෙකු පමණ මරණයට පත් වන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ඇස්තමේන්තු…
දියේ ගිලි සිසුන් දෙදෙනා අවසන් ගමන් යයි
යක්කලමුල්ල පොල් අතුමෝදර ගඟේ අතු ගංඟාවක දිය නෑමට ගිය පාසල් සිසුන් දෙදෙනෙකු අද (17) දහවල් දියේ…
ශතක මතක සමගින් ආදරවන්තයින්ගේ සටන ජය පැරදුමෙන් තොරයි
ගාල්ල මහින්ද විද්‍යාලය සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය අතර පැවති 119 වන ආදරවන්තයින්ගේ සටන අද (16) ජය…
දැඩි උණුසුම් කාලගුණය නිසා චර්ම රෝග ඇතිවීමේ අවදානමක්
මේ දිනවල ශ්‍රි ලංකාවට බලපා ඇති අධික උණුසුම් කාලගුණ තත්ත්වයත් සමග චර්ම රෝග ඇතිවීමේ අවදානමක් පවතින…
චීනය 5.5G තාක්ෂණය මෙම වසරේ දී හදුන්වාදෙයි
චීනය 5.5G තාක්ෂණය මෙම වසරේදී වාණිජ වශයෙන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව එරට මාධ්‍ය වාර්තා කළේය.…
බන්ධනාගාර රැඳවියෝ 2023 වසරේ මිලියන 116ක් උපයලා දිලා
2023 වර්ෂයේදී රැදවියන්ගේ ශ්‍රම දායකත්වයෙන් කෘෂිකර්ම සහ කර්මාන්ත අංශය මඟින් රුපියල් මිලියන 116ක් උපයා ගැනීමට හැකියාව…