සීමාසහිත ලංකා විදුලි (පුද්ගලික) සමාගමේ (LECO) සියලුම විදුලි බිල්පත් සඳහා සමාජ ආරක්ෂණ බද්ද (Social Security Contribution…
Month: September 2023
උසස් පෙළ විභාගය ගැන අවසන් තීරණය ලබන සතියේ
2023 අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ අවසන් තීරණය ඔක්තෝබර් 02 වනදා ප්‍රකාශයට පත් කරන…
හැරී පෝටර් චිත්‍රපටයේ Dumbledore දිවි සැරිය නිමා කරයි
ජනප්‍රිය හැරී පොටර් චිත්‍රපටයේ මහාචාර්ය ඇල්බස් ඩම්බල්ඩෝර්ගේ චරිතයට පණ පෙවූ ශ්‍රීමත් මයිකල් ගැම්බන් අභාවප්‍රාප්ත වී තිබෙන…
ගිං ගඟ පීටාර ගලයි – ප්‍රදේශ කිහිපයකට ගං වතුර අවදානමක්
ගිං ගඟේ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ලැබෙන අධික වැසි තත්ත්වයත් සමග ප්‍රදේශ කිහිපයකට ගංවතුර තත්ත්වයක් ඇතිවිය…
ලිංගික අතවර චෝදනාවෙන් ධනුෂ්ක ගුණතිලක නිදොස් කොට නිදහස්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලකට එරෙහිව ගොනු වූ ලිංගික අතවර චෝදනාවෙන් ඔහුව ඔස්ට්‍රේලියානු අධිකරණයෙන් නිදොස්…
මිටියාගොඩ වෙඩි තැබීමක්
මීටියාගොඩ මගවෙල ප්‍රදේශයේ අද (28) උදේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගත කළ බව…
ශ්‍රි ලංකාවේ වයස්ගතම පිරිමි පුද්ගලයා ගාල්ලෙන්
ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කැප්පෙට්ටියගොඩ උතුර ග්‍රාම නිලධාරි වසමේ ශ්‍රී ලංකාවේ වැඩිහිටි පිරිමි පුද්ගලයා…
කළුතර සහ කොළඹ මහාධිකරණවලින් 13 දෙනෙකුට මරණ දඬුවම
කළුතර සහ කොළඹ මහාධිකරණය විසින් අද (27) පුද්ගලයින් 13 දෙනෙකුට මරණ දඬුවම නියම කර තිබේ. කළුතර…
14 හැවිරිදි පාසල් සිසුවෙකු ගෙල වැලලාගෙන ජිවිතක්ෂයට
බටපොල දෙල්ගහබැද්ද ප්‍රදේහයේ 14 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ (26) රාත්‍රි සිය නිවස තුල ගෙල වැලලාගෙන මියගොස්…
අහුන්ගල්ල මුහුදේ දිය නෑමට ගිය තරුණයෙකු අතුරුදහන්
අහුන්ගල්ල ගල්බොක්ක ප්‍රදේශයේදී තරුණයින් තිදෙනෙකු අද (27) දහවල් මුහුදේ දියනාමින් සිටයදි ඉන් එක් තරුණයකු මුහුදේ ගසාගෙන…