ලිංගික අතවර චෝදනාවෙන් ධනුෂ්ක ගුණතිලක නිදොස් කොට නිදහස්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලකට එරෙහිව ගොනු වූ ලිංගික අතවර චෝදනාවෙන් ඔහුව ඔස්ට්‍රේලියානු අධිකරණයෙන් නිදොස් කොට නිදහස් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අද (28) සිඩ්නි ඩව්නිං සෙන්ටර් දිස්ත්‍රික් උසාවියේ දී නඩුව කැඳවූ අවස්ථාවේදි ඔහු මෙලෙස නිදොස් කොට නිදහස් කර තිබේ.

මෙම ලිංගික අතවර සිදුවීමට අදාළ සියළු කරුණු සලකා බලා විනිසුරු සාරා හගෙට් විසින් මෙම තීන්දුව ලබා දී ඇති බව එම වාර්තා වැඩිදුරටත් සදහන් කළේය.

Werzuo Digital

Leave a Reply