විදෙස්ගත වන ශ්‍රමිකයින් සඳහා වන පුහුණු පාඨමාලා මේ වනවිට ආරම්භ කර තිබේ. විදේශ සේවා නියුක්ති කාර්යංශයත්…
Month: July 2023
ශ්‍රි ලංකාව එදා සිදුකල ඒ සංවේදී කතාව අපිට අමතක කරන්න බැහැ – ජපාන විදේශ ඇමති
දෙවන ලෝක යුද්ධය අවසානයේ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර පැවති සාම සම්මුති සමුළුවේදී හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන…
තිස්සමහාරාමයේ මාරක රිය අනතුරකින් අඹුසැමි යුවළකට දිවි අහිමි වෙයි
තිස්ස – කතරගම ප්‍රධාන මාර්ගයේ 07 කණුව ආසන්නයේදී වෑන් රථයක් සහ යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටී…
රාජ්‍ය අංශයේ තරුණ විධායක නිලධාරීන්ට ජපානයෙන් අවස්ථාවක්
ශ්‍රී ලංකාව සහ ජපානය අතර නව ගිවිසුමකට අත්සන් තැබූ බව කොළඹ පිහිටි ජපාන තානාපති කාර්යාලය පවසයි.…
මෝටර් රථයක් පෙරළී රුසියානුවෙකු ඇතුළු දෙදෙනෙක් මරුට
හුන්නස්ගිරිය මීමුරේ මාර්ගයේ පුස්සේ ඇල ප්‍රදේශයේදී අද (29) පෙරවරුවේ මොටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස්…
iPhone 14 ජංගම දුරකථනයක් ගන්න බිළිඳා විකිණූ ඉන්දීය යුවළක් අත්අඩංගුවට
සමාජ මාධ්‍ය භාවිතයට ඇබ්බැහි වු යුවළක් විසින් සිය 08 මස් වයසැති සිඟිත්තා මුදලට විකුණු පුවතක් ඉන්දියාවේ…
කළුතර වෙරළට ගොඩගැසූ මළසිරුරුවල අනන්‍යතාව හෙළිවෙයි
උතුරු කළුතර වෙරළ තීරයට ගොඩගසා තිබියදී සොයාගත් මළසිරුරු දොඩංගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි මවකගේ සහ දියණියකගේ බවට…
කුවේටයේ සිටි ශ්‍රි ලාංකිකයන් 62ක් පිටුවහල් කරයි
කුවේට් රාජ්‍යයේ වීසා නොමැතිව නීතිවිරෝධී ලෙස රැදී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 62 දෙනකු එරට පිහිටි…
කුවේටයේදී ශ්‍රී ලාංකික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ඇතුළු පස්දෙනෙකු එල්ලා මරා දමයි
ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ඇතුළු 05දෙනකුට මරණ දඬුවම ක්‍රියාත්මක කරමින් කුවේටයේදී එල්ලා මරා දමා ඇති බව…
යතුරුපැදියක් දුම්රියේ ගැටී තරුණයෙකු ජිවිතක්ෂයට
හබරාදුව තල්පේ දුම්රිය හරස් මාර්ගයේදී ගාල්ල සිට මාතර බලා ධාවනය වු මන්දගාමී දුම්රියේ අද (27) සවස…