කජු ගෙඩියෙන් එතනෝල් නිෂ්පාදනය කිරීම සඳහා සැලසුම් කර ඇතැයි කජු සංස්ථාවේ සභාපතිනි නීතිඥ සාරංගා රත්නායක මහත්මිය…
Category: Local
ඔට්ටමාවඩි සුසාන භූමියේ භූමදානය කල කොවිඩ් මළසිරුරු 3300 ඉක්මවයි
කොවිඩ් ආසාදිත පුද්ගලයන්ගේ මෘතශරීර 3305 ක් මඩකලපු ඔට්ටමාවඩි සුසාන භූමියේ භූමිදානය කොට අවසන් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ…
භූමි තෙල් වෙනුවට ගුවන් යානා ඉන්ධන
ඉදිරියේදී භුමිතෙල් හිඟයක් රටේ ඇති වුවහොත් වූ විට වෙනුවට ගුවන්යානා ඉන්ධන යොදා ගැනීමට බලශක්ති අමාත්‍යාංශය කටයුතු…
2022 ලොව හොඳම සංචාරක ගමනාන්ත 20 අතරට ශ්‍රි ලංකාවේ කොළඹ නගරයත්
2022 වසරේදී ලොව විශිෂ්ඨතම සංචාරක ගමනාන්තයන් 20 අතරට ශ්‍රී ලංකාවේ කොළඹ ඇතුළත් කර තිබේ ගෝලීය වසංගතයෙන්…
සිසුවියකට අතවර කළ තිදරු පියා වසර 60ක් හිරේ
බාල වයස්කාර 09 හැවිරිදි පාසල් දැරියකට අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 47 හැවිරිදි තිදරු පියකුට මාතර මහාධිකරණ…
ඩුබායි එක්ස්පෝ ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා දිනය අද (03)
ඩුබායිහිදී මේ දිනවල පැවැත්වෙන ඩුබායි එක්ස්පෝ ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා දිනය අදට (03) යෙදී ඇත. විදේශ කටයුතු…
දෙනියාය සත්මහල් ඇල්ලේ අතුරුදහන් වු පිය – පුතු දෙදෙනාගේ මළ සිරුරු හමුවෙයි
දෙනියාය සත්මහල් ඇල්ලේ දිය නාමින් සිටියදි අද (01) දහවල් දියේ ගිලි අතුරුදහන්වු පිය පුතු දෙදෙනාගේ සිරුරු…
පැණි කොමඩු ගිනි ගණන් – කතරගම පූජා වට්ටි කඩ හිමියෝ අසීරුවේ
මාස දෙකකට අධික කාලයක් තිස්සේ පැණි කොමඩු මිල සීඝ්‍රයෙන් ඉහළ යාම නිසා පූජාවට්ටි වෙළඳසැල හිමියෝ දැඩි…
ඔමික්‍රෝන්වලින් බේරෙන්න N95 මුඛ ආවරණ වඩාත් සුදුසු බවට ප්‍රකාශයක්
ඉතා වේගයෙන් දරුණු ලෙස ව්‍යාප්තවන කොවිඩ් “ඔමික්‍රෝන්” විකෘතියෙන් ආරක්ෂා වීමට උසස් ප්‍රමිතියෙන් යුතු N95 මුඛ ආවරණ…
සිය කුඩා දරුවන්ට නොසලකා කෘෘරත්වයට පත්කල මව සහ පියා රිමාන්ඩ්
බාල වයස්කාර කුඩා දරු දෙදෙනාට නොසළකාහැර කෘෘරත්වයට පත් කිරිම සම්බන්ධයෙන් පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන අධිකරණයට…