ඉතා වේගයෙන් දරුණු ලෙස ව්‍යාප්තවන කොවිඩ් “ඔමික්‍රෝන්” විකෘතියෙන් ආරක්ෂා වීමට උසස් ප්‍රමිතියෙන් යුතු N95 මුඛ ආවරණ පැලදීම වඩාත් යෝග්‍ය යැයි ඇමෙරිකන් සෞඛ්‍ය බලධාරීන් ජනතාවට උපදෙස් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය..
කනැනිකට් ජනපදයේ සෞඛ්‍ය බලධාරීන් එම ජනපදයේ වැසියන් සඳහා මෙලෙස උපදෙස් ලබාදි ඇති බව එම වාර්තා සදහන් කලේය.
මේ වනවිට කනැනිකට් ජනපදයේ ‘ඔමික්‍රෝන්’ විකෘතිය දරුණු ලෙස ව්‍යාප්ත වන අතර ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීන් N95 මුඛ ආවරණ මිලියන 06 ක් කනැනිකට් වැසියන්ට බෙදා දීමට නියමිත බව ද සදහන්ය..