ඊයේ (07) සිට ආරම්භ වු ඊශ්‍රායල – පලස්තීන යුද ගැටුම්වලින් ඊශ්‍රායලට එල්ලවු හමාස් සංවිධානයේ ප්‍රහාරවලින් අවම…
Tag: විදෙස්
මැදපෙරදිග ගිනිගනි – ඊශ්‍රායල පලස්තීන අනපේක්ෂිත යුද්ධයක්
පලස්තීන හමාස් සටන්කාමී සංවිධානයේ තුවක්කුකරුවන් විශාල පිරිසක් එල්ල කල අනපේක්ෂිත ප්‍රහාරයකින් පසු ගාසා තීරයෙන් දකුණු ඊශ්‍රායලයට…
ජපානයේ ප්‍රබල භුචලනයක්
ජපානයේ Izu දුපතේ රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 6.1 ප්‍රබල භුචලනයක් සිදුව ඇති බව ඇමරිකානු භූ විද්‍යා සමික්ෂණ…
නේපාලයේ ප්‍රබල භූමිකම්පාවක් – ඉන්දීයාවත් හෙල්ලෙයි
නේපාලයේ අද (03) පස්වරුවේ මිට සුළු මොහතකට පමණ පෙර ප්‍රබල භූමිකම්පාවක් ඇතිවී තිබෙන බව ඉන්දීය භූ…
ලොව 8 වන මහාද්වීපය සිතියම්ගත කෙරේ
පෘථිවියේ අටවැනි මහද්වීපය ‘සීලන්ඩියා’ Zealandia බවත්, නවසීලන්තය මෙම මහද්වීපයට අයත් කොටසක් බව භූ විද්‍යාඥයෝ පවසයි. ‘සීලන්ඩියා’…
පාකිස්ථානයේ බිහිසුණු බෝම්බ පිපිරීමකින් පසු හදිසි තත්ත්වයක්
පාකිස්තානයේ නිරිතදිග බලුකිස්තාන් පළාතේ මුස්ලිම් පල්ලියක් අසල සිදු වූ බිහිසුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් විශාල පිරිසක්…
හැරී පෝටර් චිත්‍රපටයේ Dumbledore දිවි සැරිය නිමා කරයි
ජනප්‍රිය හැරී පොටර් චිත්‍රපටයේ මහාචාර්ය ඇල්බස් ඩම්බල්ඩෝර්ගේ චරිතයට පණ පෙවූ ශ්‍රීමත් මයිකල් ගැම්බන් අභාවප්‍රාප්ත වී තිබෙන…
මීයන්ගේ සපා කෑමට ලක් වූ ඇමරිකාවේ බිළිදෙකු මරුට
අමෙරිකාවේ මාස 6ක් වයස බිළිදෙකු මීයන් විසින් සපා කෑමෙන් මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.…
Google Map ආධාරයෙන් රිය ධාවනය කර කඩා වැටුණු පාලමකින් වැටී මියගිය අයෙකුගේ බිරිඳගෙන් Google සමාගමට නඩු
ගූගල් සිතියම (Google Map) ආධාරයෙන් උතුරු කැරොලිනාවේ රිය ධාවනය කළ පුද්ගලයෙකු ගමන් ගත් මාර්ගයේ තිබූ කඩා…
ගාලු කොටුවේ අමන්ගල්ල ලෝකයේ හොඳම හෝටල් අතරට
මෙම වසරේ ලෝකයේ හොඳම හෝටල් 50 අතරින් 38 වැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ අමන්ගල්ල හෝටලය…