ජපානයේ ප්‍රබල භුචලනයක්

ජපානයේ Izu දුපතේ රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 6.1 ප්‍රබල භුචලනයක් සිදුව ඇති බව ඇමරිකානු භූ විද්‍යා සමික්ෂණ ආයතනය පවසයි.

පොළවේ සිට කිලෝමීටර් 12ක ගැඹුරෙන් මෙම භුචලනය සිදුව තිබේ.

කෙසේ වෙතත් මෙම භුචලනය හේතුවෙන් සිදුවු හානි පිළිබඳව වාර්තා වි නොමැති බවද වාර්තාවේ.

Werzuo Digital

Leave a Reply