ඊශ්‍රායලයේ මේ වනවිට (02) දැඩි විරෝධතා ආරම්භ වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කලේය.. ඊශ්‍රායලය සහ…
Tag: විදෙස්
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීතිවිරෝධිව රැඳි සිටින පුද්ගලයින්ට පොදු සමා කාලයක්
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීතිවිරෝධිව රැඳි සිටින පුද්ගලයින්ට එරටින් පිටවීම සඳහා මාස දෙකක පොදු සමා කාලයක්…
බුර්කිනා ෆාසෝ ප්‍රහාරයෙන් 400කට වැඩි පිරිසක් මරුට (VIDEO)
බටහිර අප්‍රිකානු රාජ්‍යයක් වන බුර්කිනා ෆාසෝ හි (Burkina Faso) ගම්මානයකට ඉකුත් 24 වනදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් 400…
ඇෆ්ගන් සහ පාකිස්තාන හමුදා අතර ගැටුමක්
පාකිස්තාන සහ ඇෆ්ගනිස්තාන හමුදා අතර දේශසීමාවේ දී ඇතිවූ වෙඩි හුවමාරුවකින් ඇෆ්ගන් සිවිල් වැසියන් තිදෙනෙක් මියගොස් තිබෙන…
එක්සත් අරාබි එමිර් රාජ්‍යය ඇතුළු රටවල් කිහිපයකට දරුණු ආපදා තත්ත්වයක්
වසර 75කට පසු එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු කලාපීය රටවලට දරුණු ජලගැලීම් ආපදා තත්ත්වයක් ඇතිවී තිබෙන…
ඉරානයට පහරදිමට අපේ සහාය නැහැ – ඇමෙරිකාව ඊශ්‍රායලයට කියයි
ඉරානයට පහර දීමට ඇමෙරිකාව කිසිසේත් සහාය ලබා නොදෙන බව ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ඊශ්‍රායල අගමැති බෙන්ජමින්…
ඉරානයෙන් ඊශ්‍රායලයට ප්‍රබල ප්‍රහාරයක්
මිසයිල සහ නියමුවන් රහිත ඩ්‍රෝන යොදා ගනිමින් ඉරානය ඊශ්‍රායලයට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස්…
ඉරාන – ඊශ්‍රායල යුද උණුසුම ඉහළ යද්දි ඇමෙරිකාවෙන් අනතුරු ඇඟවීමක්
ඕනෑම මොහොතක, ඊශ්‍රායලයට ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල විය හැකි යැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අනතුරු අඟවා තිබෙන…
කොලරා වසංගතයට බියෙන් පළා ගිය 94 දෙනෙකු බෝට්ටුවක් පෙරලීමෙන් මරුට
මොසැම්බික් හි උතුරු වෙරළට ඔබ්බෙන් වූ ප්‍රදේශයකදී යාත්‍රාවක් පෙරලී යාමෙන් පුද්ගලයින් 94 දෙනෙකු මියගොස් තිබෙන බව…
පූර්ණ සුර්යග්‍රහණයක් – ලෝකයේ කොටසක් අඳුරු වෙයි
පූර්ණ සූර්යග්‍රහණයක් අද (08) පස්වරුවේ සිදුවීමට නියමිතව තිබෙන බව ඇමෙරිකාවේ නාසා ආයතනය පවසයි. එම සුර්යග්‍රහණය ශ්‍රී…