ඉන්දියාවෙන් වඳුරු උණ ආසාදිතයෙක් හමුවෙයි

වඳුරු උණ’ එසේත් නැතිනම් ‘එම්පොක්ස්’ ආසාදිතයකු යැයි සැක කෙරෙන රෝගියකු හඳුනාගත් බවත්, එම රෝගියා නිරෝධායනය කර අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන බවත් ඉන්දීය සෞඛ්‍ය බලධාරීහු උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කලේය.

මෙම රෝගියා තරුණයකු වන අතර ඔහු විදේශයකින් ඉන්දියාවට පැමිණි අයකු බවට සදහන් වේ.

එම රෝගියා සමඟ සබඳතා පැවැත්වූවන් හඳුනා ගනිමින් ඔවුන් ගැන විමසිල්ලෙන් පසුවන බව ද ඉන්දීය සෞඛ්‍ය බලධාරීහු වැඩිදුරටත් පවසයි

Werzuo Digital

Leave a Reply