රථ වාහන සඳහා තාවකාලික අංක තහඩු භාවිත කරමින් මාර්ගය තුළ ධාවනය කිරීමට ලබා දුන් අවසරය දෙසැම්බර්…
Month: November 2024
අද (27) දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පැයට කිලෝමීටර් 60 වැඩි සුළං සහ තද වැසි
ගිනිකොණදිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින්…
කිලෝග්‍රෑම් 450ක මත්ද්‍රව්‍ය සමග මෙරට ධීවර යාත්‍රාවක් මාලදිවයිනේදී අත්අඩංගුවට
අයිස් හා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සමග මෙරට බහුදින ධීවර යාත්‍රාවක්, සැකකරුවන් 05 දෙනෙකු සමග මාලදිවයින් වෙරළ…
බෙංගාල බෝක්කේ අඩු පීඩන කලාපයක් – සුළි කුණාටුවක අවදානමක්
ලබන 23 වනදා පමණ වනවිට ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය විය…
ජලභීතිකා රෝගය වැළදී පාසැල් සිසුවෙකු ජිවිතක්ෂයට
ජල භීතිකාව බවට සැක කරන රෝගය වැළදිමෙන් පාසල් සිසුවෙකු මියගොස් ඇතැයි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ…
පාසල් ඉගෙනීම් කටයුතු සඳහා Whatsapp භාවිතය ගැන අලුත් චක්‍රලේඛයක්
පාසල් අධ්‍යාපන කටයුතු සහ සන්නිවේදනය සඳහා ‘සමාජ සන්නිවේදන යෙදවුම්’ භාවිත කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ…
ලොව විශාලතම කිඹුලා මියයයි
ලොව විශාලතම කිඹුලා ලෙස ගිනස් වාර්තා පොතට ඇතුළත්ව සිටි ‘කැසියස්’ නමැති කිඹුලා මියගිය බව විදෙස් මාධ්‍ය…
මෙරට ප්‍රථම නව විද්‍යුත් මුහුදු සිතියම ලෙස ගාලු වරායේ සිතියම එළිදක්වයි
ශ්‍රී ලංකා ජාතික ජල ශාස්ත්‍රීය කාර්යාලය ස්ථාපිත කිරීමෙන් පසු ප්‍රථම විද්‍යුත් මුහුදු සිතියම ලෙස, ගාලු වරායේ…