පවතින දැඩි උණුසුම්කාරී වතාවරණය තරමක් සමනය කරමින් දිවයින පුරා බොහෝ ප්‍රදේශ රැසකට ඊයේ (21) දිනයේ වැසි…
Month: March 2024
ඔස්ට්‍රේලියාවට යන්න ඉන්න ශිෂ්‍යයින්ට විශේෂ දැනුම්දීමක්
විදෙස් ශිෂ්‍යයින් සඳහා වීසා නීති දැඩිකිරීම මෙම සතියේ සිට ක්‍රියාත්මක කිරීමට ඔස්ට්‍රේලියාව තීරණය කර ඇති බව…
ගැබිනි කාන්තාවක් දුම්රියේ ගැටී ජිවිතක්ෂයට
රත්ගම ඕවකන්ද ප්‍රදේශයේදි අද (20) දහවල් නුවර සිට මාතර බලා ධාවන වු සිඝ්‍රගාමි දුම්රියට පැන ගැබිණි…
ජංගල් බිච් වෙරළේ සිට අතුරුදහන් තරුණයෙකු සොයා මෙහෙයුම්
උණවටුන රූමස්සල ජංගල් බිච් වෙරලේ ගලක් මත සිටි පිරිමි ළමයෙකු සහ ගැහැණු ළමයෙකු ඊයේ (18) රල…
පස්වැනි වරටත් රුසියාවේ ජනපති පුටින් – ඡන්ද ප්‍රතිශතය 87%ක්
රුසියානු ජනාධිපතිවරණයෙන් 87.32%ක ඡන්ද ප්‍රතිශතයක් ලබමින් ව්ලැදිමිර් පුටින් පස්වැනි වරටත් එරට ජනපතිධුරයට පත් වූ බව විදෙස් මාධ්‍ය…
අධික උෂ්ණත්වය නිසා පාසල් ක්‍රීඩා උත්සව කල් දමයි
පවතින අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වය මත පාසල් ක්‍රීඩා උත්සව කල් දමන ලෙස විදුහල්පතිවරුන්ට දැනුම් දුන්…
මාර්තු 21න් පසු වැස්සක බලාපොරොත්තුවක්
මාර්තු මාසයේ 21 වැනිදායින් පසු දිවයිනේ වැසි තත්ත්වය අඩු වැඩි වශයෙන් පැවතිය හැකි බව ජාත්‍යන්තර කාලගුණ…
ගාසාවේ දිනකට දහසක් බඩගින්නේ ජිවිතක්ෂයට
උතුරු ගාසා තීරයේ වයස අවුරුදු 2ට අඩු දරුවන් තුන් දෙනකුගෙන් අයකු උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන බව එම…
දුම්කොළ භාවිතයෙන් දිනකට මරණ 50ක්
දුම්කොළ භාවිතය නිසා දිනකට පුද්ගලයන් 50 දෙනෙකු පමණ මරණයට පත් වන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ඇස්තමේන්තු…
දියේ ගිලි සිසුන් දෙදෙනා අවසන් ගමන් යයි
යක්කලමුල්ල පොල් අතුමෝදර ගඟේ අතු ගංඟාවක දිය නෑමට ගිය පාසල් සිසුන් දෙදෙනෙකු අද (17) දහවල් දියේ…