ඉන්ධන ලබා ගැනිම ඇතුලු වාහන සම්බන්ධ අනෙකුත් ගැටලු කඩිනමින් විසඳා ගැනිම සඳහා වාහන ලියාපදිංචි කිරිම විමධ්‍යගත…
Month: July 2022
රත්ගම වෙඩි තැබීමකින් එක් අයෙක් මරුට දෙදෙනෙකුට තුවාල
ගාල්ල – රත්ගම, ගම්මැද්දේගොඩ ප්‍රදේශයේ දී අද (31) දහවල් සිදු වූ වෙඩි තැබීමකින් එක් අයකු ජීවිතක්ෂයට…
කළුතර දී දුම්රිය – වෑන් අනතුරින් ගුවන් හමුදා සෙබළෙකු මරුට
කළුතර උතුර ප්‍රදේශයේ දී අද (31) අලුයම දුම්රියක් සහ ගුවන් හමුදාවට අයත් වෑන් රථයක් එකිනෙක ගැටී…
වැල්ලවත්තේදී දුම්රියක ගැටී තරුණියක් මරුට
වැල්ලවත්ත ප්‍රදේශයේදී ඊයේ (28) සවස තරුණියන් දෙදෙනෙකු දුම්රියක ගැටීමෙන් එක් තරුණියක වූ මියගොස් තවත් තරුණියක් තුවාල…
ලොව සමස්ත වඳුරු උණ ආසාදිතයන් ගණන මේ වනවිට 18,000 පසු කරයි
ලොව සමස්ත වඳුරු උණ ආසාදිතයන් ගණන මේ වනවිට 18,000 පසු කර ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.…
කොවිඩ් අවදානමක් හේතුවෙන් චීනයේ වූහාන් නගරය යළි වසා දමයි
කොරෝනා පැතිරයාමේ අවධානම හේතුවෙන් මධ්‍යම චීනයේ වූහාන් හි උප නගරයක් යළි වසා දමා තිබෙන බව විදෙස්…
ජපානයේ සමූල ඝාතනයක වැරදිකරු වූ පුද්ගලයෙකු එල්ලා මරයි
වසර 14 කට පෙර, පුද්ගලයන් අට දෙනකු ඝාතනය කළ 39 හැවිරිදි ජපන් ජාතික ටොමොහීරෝ කේටෝගේ මරණ…
අම්බලන්ගොඩ වෙඩි තැබීමකින් දෙදෙනෙකු මරුට
අම්බලන්ගොඩ ගලගොඩ වෙලපාර ප්‍රදේශයේදී අද (27) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි අම්බලන්ගොඩ…
හබරාදුව දී මනුෂ්‍ය ඝාතනයක්
හබරාදුව කුන්දුප්පකන්ද ප්‍රදේශයේදි ඊයේ (26) රාත්‍රි පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදි ඝාතනය කර ඇතැයි හබරාදුව පොලිසිය පවසයි.…
දකුණේ ඩෙංගු හිස ඔසවයි
දකුණු පළාතේ ඩෙංගු පැතිර යාමේ අවධානමක් මතුව ඇතැයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ චන්දිම සිරිතුංග මහතා …