වාර්ෂික ඡන්ද හිමි නාමලේඛනය සඳහා සඳහා නම් ඇතුළත් කිරීමේ කටයුතු අද (01) සිට ආරම්භ කරන බවත්…
Category: Local
බූස්ස දී ත්‍රීරෝද රථයක් දුම්රියක ගැටී තිදෙනකු මරුට (PHOTOS)
බෙලිඅත්ත සිට අනුරාධපුරය බලා ධාවනය වූ රජරට රැජින සීඝ්‍රගාමී දුම්රිය ට බූස්ස ප්‍රදේශයේ දී ප්‍රදේශයේදී අද…
කොවිඩ් ආරම්භයේ සිට මේ දක්වා දකුණේ කොවිඩ් මරණ 1356 ක්
කොවිඩ් ව්‍යාප්තිය ආරම්භයේ සිට මේ දක්වා දකුණු පළාතේ කොවිඩ් ආසාදිත මරණ 1356 වාර්තා වී ඇති බව…
වැඩි පරිස්සමට වන්දනාවේ ගෙන ගිය රන් බඩු සහ මුදල් පූජා භූමියේ දී සොරකම් කරලා
වැඩි ආරක්ෂාව සඳහා රත්‍රං හා මුදල් තම නිවසේ නොතබා අනුරාධපුර වන්දනාවේ යන විට රැගෙන ගිය…
හික්කඩුව මුහුදේ කිමිදිමෙන් පසු අවපීඩන තත්වයට පත් ජර්මන් තරුණියට නාවික හමුදාවෙන් ප්‍රතිකාර (PHOTOS)
ගාල්ල, හික්කඩුව මුහුදු තීරයේ, කිමිදුම් කටයුතුවල නිරතවීමෙන් පසු Decompression Sickness නැමති අවපීඩන රෝගී තත්වයට ලක්වූ වයස අවුරුදු 23ක් වන ජර්මන්…
කටුගොඩ දී නාන තටාකයකට වැටි ප්‍රතිකාර ලබමින් සිටි ළමයෙකු ජිවිතක්ෂයට
ගාල්ල, කටුගොඩ ප්‍රදේශයේ ඉකුත් (27) දා සවස නාන තටාකයකට වැටි දියේ ගිලිණු එක් ළමයෙකු කොළඹ රිජ්වේ…
කොවිඩ් එන්නත්කරණයට දායක වුවන්ට කරාපිටිය රෝහලෙන් ප්‍රණාම (PHOTOS)
කොවිඩ් මර්ධන එන්නත් කිරිම ආරම්භ කොට වසරක් පිරිම නිමිතිකොටගෙන ඒ සඳහා දායකවු සියලුම දෙනා ඇගයිමේ උපහාර…
නිවසක ගේට්ටුව කඩා වැටී 06 හැවිරිදි දැරිය මරුට
තඹුත්තේගම, තුන්වන පියවරේ පිහිටි නිවසක ගේට්ටුවක් කඩා වැටිමෙන් 06 හැවිරිදි පාසල් දැරියක් මිය ගොස් ඇතැයි තඹුත්තේගම…
අක්මීමන අතහැර දැමු ගල් කොරියේ ඉඩමක පිපිරිමක්
අක්මීමණ ප්‍රදේශයේ අතහැර දමාතිබු ගල් වැඩපොල භුමියක් සුද්ධ කරමින් සිටියදි ඊයේ (29) සවස පිපිරිමක් සිදුව ඇතැයි…
බූස්ස මුහුදේ සුනඛයා නෑවිමට ගිය සිසුවා රළ පහරකට හසුව මරුට
අද (27) පස්වරුවේ රත්ගම, බූස්ස මුහුදේ රළ පහරකට හසුව පාසල් සිසුවකු මියගොස් ඇති බව රත්ගම…