කටුගොඩ දී නාන තටාකයකට වැටි ප්‍රතිකාර ලබමින් සිටි ළමයෙකු ජිවිතක්ෂයට

ගාල්ල, කටුගොඩ ප්‍රදේශයේ ඉකුත් (27) දා  සවස නාන තටාකයකට වැටි දියේ ගිලිණු එක් ළමයෙකු කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දී අද (30) රාත්‍රියේ ජිවිතක්ෂයට පත්වි ඇති බව රෝහල පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ ගාල්ල,  කටුගොඩ පදිංචි 09 හැවිරිදි පාසල් සිසුවෙකි.
කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දී ප්‍රතිකාර ලබමින් සිටියදි මෙම සිසුවා ඊයේ (29) පස්වරුවේ වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල යවනු ලැබු බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය 
නාන තටාකයකට වැටි බේරාගත් ඔහුගේ 07 හැවිරිදි සහෝදරියද මේ වන විට කරාපිටිය රෝහලේ ළමා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි
පෙර පුවත සදහා 👇 

Werzuo Digital

Leave a Reply