කොවිඩ් ව්‍යාප්තිය ආරම්භයේ සිට මේ දක්වා දකුණු පළාතේ කොවිඩ් ආසාදිත මරණ 1356 වාර්තා වී ඇති බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය පැවසීය
ඒ අනුව
ගාල්ල දිස්ත්‍රික්කයෙන් කොවිඩ් මරණ – 821
මාතර දිස්ත්‍රික්කයේ කොවිඩ් මරණ – 341
හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් කොවිඩ් මරණ – 194
ලෙස වාර්තා වි ඇත.
මේ අතර දකුණු පළාතෙන් මෙතෙක් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 100,984 ක් ලෙස වාර්තා වන අතර
ගාල්ල දිස්ත්‍රික්කයෙන් – 44,420
මාතර දිස්ත්‍රික්කයෙන් – 32,561
හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් – 24,003
වාර්තා වන බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය පැවසීය.