“Merry Christmas” යනුවෙන් ලොව ප්‍රථම කෙටි පණිවිඩය වෙන්දේසියේදී ඩොලර් 121,000 අලෙවි වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය..…
Category: International
මේ වසර සඳහා ඩොලර් බිලියන 11 ක් බදු ගෙවන සුපිරි ධනවතා
ලොව ධනවත්ම පුද්ගලයා වන ඊලොන් මස්ක් මේ වසර සඳහා බදු වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 11 කට (පවුම්…
පැය 12ක් මහ මුහුදේ පිහිනමින් දිව් බේරාගත් මැඩගස්කර පොලිස් ඇමති
මැඩගස්කරයේ පොලිස් සේවා කටයුතු බාර අමාත්‍යවරයා ඇතුළු පිරිසක් ගමන් කරමින් සිටි හෙලිකොප්ටරයක් මුහුදට කඩා වැටීමෙන් පසු…
මියන්මාරයේ පතල් අනතුරකින් 100 දෙනෙකු අතුරුදන්
උතුරු මියන්මාරයේ ජේඩ් පතලක සිදුවූ නාය යෑමකින් අවම වශයෙන් එක් අයෙකු මියගොස් තවත් 100 දෙනෙකු පමණ…
කොවිඩ් බූස්ටරයෙන් පසු ඊශ්‍රායලය හතරවැනි එන්නතක් ලබාදෙයි
කොවිඩ් 19′ වසංගතයෙන් ආරක්ෂා වීමට, බූස්ටර් එන්නතට අමතරව, ඊට පසු සිවුවැනි එන්නත් මාත්‍රාවක් ලබා දීමට ඊශ්‍රායලය…
ඉන්දියාවේ ගමක බලු – වඳුරු යුද්ධයක් වඳුරන් විසින් බල්ලන් 250 මරාදමයි
ඉන්දියාවේ මහරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මාජල්ගාඕ නම් කුඩා ගම්මානයට කඩා වැදුණු මිනීමරු වඳුරු රැළක් බල්ලන් 250ක් මරා දමා…
පකිස්ථානයේ බැංකුවක පිපිරීමකින් 15 දෙනෙකු මරුට (PHOTOS)
පකිස්ථානයේ කරච්චි නුවර ෂර්ෂා ප්‍රදේශයේ පරචා චෝක් ප්‍රදේශයේ අද (18) සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 15 දෙනෙකු මිය…
කොවිඩ් “ඔමික්‍රෝන්” විකෘතිය අඩපණ කරන්න විශේෂ ෆයිසර් එන්නතක්
‘ඔමික්‍රෝන්’ කොවිඩ් විකෘතිය ඉලක්ක කරගෙන, එය අඩපණ කිරීමට, ඇමෙරිකාවේ ෆයිසර් සමාගම සහ ජර්මනියේ බයෝඇන්ටෙක් සමාගම නිපදවන…
ගංජා වගාව සහ පුද්ගලික භාවිතය නීතිගත කළ පළමු යුරෝපා සංගම් රට මෝල්ටාව
ගංජා වගාව සහ පුද්ගලික භාවිතය මෝල්ටාව විසින් නීතිගත කිරීමත් සමඟ වැඩිහිටි පුද්ගලයන්ට ගංජා ග්‍රෑම් 07ක් දක්වා…
ජපානයේ ගොඩනැගිල්ලක ගින්නකින් 27 දෙනෙකු මරුට
ජපානයේ ඔසාකා නගරයේ මහල් ගොඩනැගිල්ලක හටගත් ගින්නකින් පුද්ගලයන් 27 දෙනෙකු මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා…