ඉතියෝපියාවේ ටයිග්‍රේ පළාතේ පිහිටි අවතැන්වූවන් රැඳී සිටි සරණාගත කඳවුරක ට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් කුඩා ළමයින් ඇතුළු 56…
Category: International
පාකිස්ථානයේ හිමපතනයෙන් 21 දෙනෙකු මියගොස් 1000 වැඩි පිරිසක් බේරා ගැනේ (PHOTOS)
පාකිස්ථානයේ පන්ජාබ් ප්‍රාන්තයේ මුරී කඳුකර ප්‍රදේශයේ දැඩි හිමපතනයට ලක්වූ මෝටර් රථවල සිටි පුද්ගලයන් 21 දෙනෙකු මියගොස්…
ඔමික්‍රෝන් ගැන සුළුවෙන් හැඳින්විම බරපතළ වැරදීමක් – ලෝක සෞඛ්‍ය සංවිධානය
කොවිඩ් “ඔමික්‍රෝන්” විකෘති ප්‍රභේදය සැර විකෘතියක් නොවේ යැයි අර්ථ ගැන්වීමෙන් තමන් කළේ වරදක් බව ලෝක සෞඛ්‍ය…
ඊශ්‍රායලය පක්ෂීන් අතර කුරුළු උණ රෝගය පැතිරෙයි
ඊශ්‍රායලයේ වෙරළ ආසන්න නගරයක් වන Caesarea ආසන්නයේ පිහිටි නම් Aviel නම් ගම්මානයේ ගොවිපොලක සිටි කළුකුම් පක්ෂීන්…
ප්‍රචණ්ඩ විරෝධතා මැඩපැවැත්වීමට රුසියානු හමුදාව කසකස්ථානයට ගොඩබසී
ඉන්ධන මිල ඉහළ දැමීමත් සමග කසකස්තානයේ මතුව ඇති විරෝධතා දැඩි ප්‍රචණ්ඩ මුහුණුවරක් ගැනීමත් සමග එය මැඩපැවැත්වීම…
ඔමික්‍රෝන්වලට වඩා ප්‍රබල කොවිඩ් විකෘතියක් ප්‍රංශයෙන්
ප්‍රංශයෙන් නව කොවිඩ් විකෘති ප්‍රභ්දයක් හමුවී ඇතැයි එරට සෞඛ්‍ය අංශ උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය..…
ඉන්ධන මිල ඉහළ දැමීමත් සමග ඇතිවූ ජනතා විරෝධතා හේතුවෙන් කසකස්තාන රජය ඉල්ලා අස්වෙයි (PHOTOS)
කසකස්තානයේ ඉන්ධන මිල ඉහල දැමීම හේතුවෙන් පසු මතු වූ දැවැන්ත ජනතා විරෝධය මධ්‍යයේ එරට රජයේ ඉල්ලා…
බූස්ටර් මාත්‍රාවෙන් ඔමික්‍රොන් ප්‍රභේදයට එරෙහිව 88% රැකවරණයක්
කොවිඩ් එන්නත් තුන්වන මාත්‍රාව හෙවත් බුස්ටර් මාත්‍රාව ලබාගැනීමෙන් විකෘති ඔමික්‍රොන් කොවිඩ් ප්‍රභේදයට එරෙහිව සියයට 88ක රැකවරණයක්…
30 දෙනෙකු ඝාතනය කර පිළිස්සූ බවට මියන්මාර හමුදා පාලනයට චෝදනාවක්
මියන්මාරයේ ගැටුම් පවතින ප්‍රදේශයක් වන කායා ප්‍රාන්තයේ කාන්තාවන්, ළමයින් ඇතුළු 30 දෙනෙකුට වැඩි පිරිසක් එරට හමුදා…
දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදයට එරෙහිව සටන් කල ඩෙස්මන්ඩ් ටුටූ අභාවප්‍රාප්ත වෙයි
නොබෙල් සාම ත්‍යාග ලාභී දකුණු අප්‍රිකාවේ අගරදගුරු ඩෙස්මන්ඩ් ටුටු හිමිපාණන් අභාවප්‍රාප්ත වී තිබෙන බව විදෙස් මාධ්‍ය…