ජපානයේ ගොඩනැගිල්ලක ගින්නකින් 27 දෙනෙකු මරුට

ජපානයේ ඔසාකා නගරයේ මහල් ගොඩනැගිල්ලක හටගත් ගින්නකින් පුද්ගලයන් 27 දෙනෙකු මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කලේය 

08 මහල් ගොඩනැගිල්ලක හටගත් මෙම ගින්නමැඩ පැවැත්වීමට එරට ගිනි නිවන අංශවලට ඉමහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවූ බවයි එරට වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය සඳහන් කලේ.

ගින්න පාලනයට ගිනි නිවීම් රථ 70 කට වැඩි සංඛ්‍යාවක් යොදවා තිබුණා.

Werzuo Digital

Leave a Reply