ජාත්‍යන්තර මුහුදේ ගමන් කරමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක සේවය කරමින් සිටි යුක්රේන ජාතික නාවිකයන් දෙදෙනෙකු අසනීප…
Tag: ගාල්ල
සංචාරයට පැමිණි රුසියානු කතගේ දේපල කොල්ලකෑ දෙදෙනෙකු අල්ලයි
මෙරට සංචාරයක් සදහා පැමිණි රුසියානු ජාතික කාන්තාවකගේ රුපියල් ලක්ෂ 14ක් පමණ වටිනා දේපල කොල්ල කන ලද…
අක්මීමන ඉඩමකින් උණ්ඩ හමුවෙලා
අක්මිමණ හියාරේ අමල්ගම ප්‍රදේශයේ ඉඩමක තිබි උණ්ඩ තොගයක් සහ ගිනි අවි කොටස් කිහිපයක් අද (30) සවස…
බාලවයස්කාර දැරියක් ගැබිනියක් කල සැකකරුවෙකු අත් අඩංගුවට
12 හැවිරිදි බාලවයස්කාර දැරියක් ගැබිනියක් කල සැකකරුවෙකු රත්ගම පොලිසිය විසින් අද (30) අත් අඩංගුවට ගෙන තිබේ.…
අක්මීමනදී දියේ ගිලී පුද්ගලයෙකු මරුට
අක්මීමන කුරුන්ද කන්ද පහළ ප්‍රදේශයේ පිහිටි අමුණක් අසල අද (29) දහවල් දිය නෑමට ගිය මිතුරන් පිරිසක්…
මාස 10ක සිය බිළිදිය දුෂණය කල නරුම පියෙකු අත් අඩංගුවට
මාස දහයක් වයසැති සිය බිළිඳිය දූෂණය කිරිම සම්බන්ධයෙන් පියෙකු ඊයේ (28) අත් අඩංගුවට ගත් බව පෝද්දල…
දකුණු පළාතට Southern Odyssey නමින් සංචාරක දුම්රියක්
මත්තල ගුවන් තොටුපළ කේන්ද්‍ර කරගනිමින් මෙරටට පැමිණෙන රුසියානු සංචාරකයන් දකුණු පළාතේ ඇති නව සංචාරක ස්ථාන වෙත…
දක්ෂිණ අධිවේගී මාර්ගයේ රිය අනතුරු දෙකක්
දක්ෂිණ අධිවෙගී මාර්ගයේ කොළඹ දෙස සිට මාතර දෙසට ධාවනය වෙමින් තිබූ ලොරි රථයක් අද (28) අලුයම…
ප්‍රධාන නගර කීපයක වායු දුෂණ මට්ටම ඉහළට
අද (27) පෙරවරුවේ කොළඹ, යාපනය, කුරුණෑගල, ගාල්ල, මුලතිව්, හම්බන්තොට සහ පොලොන්නරුව යන නගරවල වායු දුෂණ මට්ටම…
මත් උවදුර දුරු කරන හැටි පොලිසියට කියාදෙන වැඩමුළුවක්
ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රජා පොලිස් කොට්ඨාසය මඟින් සංවිධානය කරන මත් උවදුර ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ගත…