2023 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ලබන සතියේ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.…
Tag: දේශිය
මාස තුනට ඒඩ්ස් රෝගීන් 15 දෙනෙකු ජිවිතක්ෂයට
මෙම වසරේ ජූලි සිට සැප්තැම්බර් දක්වා වන තුන්වැනි කාර්තුවේදී ඒඩ්ස් රෝගීන් පහළොස්දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර…
පියාගේ මරණ සහතිකය ගන්න ගිය පුතා අවසන් ගමන් යයි
මියගිය පියාගේ සිරුර අවසන් කටයුතු සඳහා මරණ සහතිකය ගැනීමට ගිය මියගිය අයගේ පුතා ගමන් ගත් යතුරුපැදිය…
මෝටර් රථ ආනයනයකරුවන්ගේ සංවේදි ඉල්ලීම
වසර හතරකින් මෙරටට වාහන ආනයනය කර නොමැතිවීමෙන් පාරිභෝගිකයින් මෙන්ම ආනයනකරුවන් ද දැඩි දුෂ්කරතාවයට මුහුණ පා ඇති…
ගාලු කොටුවේ මුදල් අය කිරිමේ තීරණය ක්‍රියාත්මක කරයිද ?
ලෝක උරුම ගාලු කොටුව පරිශ්‍රයට ඇතුළු වන විදේශිකයින්ගෙන් ඩොලර් 15ක මුදලක් අයකරගැනිමට ගාලු උරුමය පදනම මගින්…
ගාල්ලට දකුණින් වු ගැඹුරු මුහුදේ ප්‍රබල භූමිකම්පාවක්
ශ්‍රී ලංකාවේ ගාල්ල නගරයට දකුණින් වු ඉන්දීය ගැඹුරු සාගරයේ රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 6.1 ප්‍රබල භූමිකම්පාවක් සිදුවී…
ගාල්ල දිස්ත්‍රික්කයේ ඩෙංගු අවදානමක්
අධික වැසි සමග ඉකුත් දිනවල ජලයෙන් යටවි ආපදා තත්වයට පත්වු ප්‍රදේශවල ඩෙංගු පැතිර යාමේ අවදානමක් මතුව…
මෙරට සංචාරයකට පැමිණි ඉන්දියානු විශේෂඥ වෛද්‍යවරයකු ජිවිතක්ෂයට
කිරින්ද යෝධ කන්ඩිය ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි ඉන්දියානු ජාතික විශේෂඥ වෛද්‍යවරයකු (13) මියගොස් ඇතැයි…
ගංවතුරට හසුව පෙරළුණු ලොරියෙන් යකඩ ටොන් පහක් උස්සලා
ගංවතුරට අසුවූ ගම්පහ – ජාඇල මාර්ගයේ ගමන් කරද්දී පෙරළුණු යකඩ ප්‍රවාහනය කළ ලොරියේ තිබූ යකඩ ටොන්…
රට විරුවන් මාස 18කදී මෙරටට රුපියල් කෝටි 240,000ක් එවයි
කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා වශයෙන් තමන් සිය අමාත්‍යාංශයේ රාජකාරි ආරම්භ කළ දිනයේ සිට මේ දක්වා…