ලෝක උරුමයක් වූ ඓතිහාසික ගාලු කොටුපවුර තුළ පිහිටි විශාල ප්‍රමාණයේ පාරේ මාර, නුග ඇතුළු ගස් වල…
Tag: දේශිය
සුළි කුණාටුවක් පිළිබඳව අනතුරු ඇඟවීමක්
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ මලක්කා සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය අනිද්දා (30) පීඩන…
අධිවේගයේ කන්ටේනර් ගැටී කාන්තාවක් ජිවිතක්ෂයට
අධිවේගී මාර්ගයේ කොට්ටාව අතුරුගිරිය අතර කිලෝමීටර් 3 කණුව අසලදී නවතා තිබූ කන්ටේනර් රථයක පිටුපසින් පැමිණි කන්ටේනර්…
අහංගමදී දුම්රියක කාර්මික දෝෂයක් – මුහුදුබඩ මාර්ගයේ දුම්රියත් ප්‍රමාදයි
ගාල්ල සිට බෙලිඅත්ත දක්වා ධාවනය භාණ්ඩ හා මගි ප්‍රවාහන දුම්රියක් අහංගම දුම්රිය ස්ථානය පසු කිරීමෙන් පසු…
අවුකන බුද්ධ ප්‍රතිමාවට වස්ත්‍රයක් පැලඳවීම ගැන විමර්ශන අරඹයි
අනුරාධපුරය අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේට වස්ත්‍රයක් පැලඳවීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් අරඹා ඇතැයි බුද්ධශාසන,…
දියණියට ලිංගික අපරාධයක් කල පියෙකු වෙඩි තබාගෙන ජිවිතක්ෂයට
සිය දියණිය දූෂණය කළ බවට චෝදනා එල්ලවූ පියෙකු වෙඩිතබාගෙන සියදිවි හානිකරගත් පුවතක් අම්පාර ප්‍රදේශයෙන් වාර්තාවෙයි. මෙම…
අද සිට යළි වැස්ස වැඩි වෙයි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි සහිත කාලගුණ තත්ත්වයේ වර්ධනය වීමක් අද (27) සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු…
දරුවන් 2,367 දෙනෙකු ජනප්‍රිය පාසල්වලට හොරෙන් දාලා
අධ්‍යාපන අමාත්‍යාංශය විධිමත් ක්‍රමවේදවලට පරිබාහිරව දරුවන් 2,367 ක් ජනප්‍රිය පාසල්වලට වසර තුනකට ආසන්න කාලයක් ඇතුළත් කර…
නව ග්‍රාම නිලධාරීන් 2,238 ක් සේවයට
නව ග්‍රාම නිලධාරීන් 2,238 දෙනෙක් බඳවාගැනීමට ස්වදේශ කටයුතු අමාත්‍යංශය සැලසුම් කර තිබේ. දෙසැම්බර් 2 වැනිදා විභාග…
දකුණ ඇතුළු පළාත් හතරකට ඩෙංගු අවදානමක්
බස්නාහිර, දකුණ, මධ්‍යම සහ සබරගමුව පළාත්වල පොදු ස්ථානවල සහ පූජනීය ස්ථානවල මදුරුවන් බෝ වන ස්ථාන වැඩි…