සමාජ මාධ්‍ය භාවිතයේ දී ළමයින් පිළිබඳව කටයුතු කිරීමේදී වගකීමෙන් සහ ළමයින්ගේ ආරක්ෂාව තහවුරු වන ආකාරයට කටයුතු…
Month: October 2024
ගාසා යුද්ධයට වසරයි – පලස්තීනුවන් 42,000ක් සහ ඊශ්‍රායල ජාතිකයන් 1100ක් ජීවිතක්ෂයට
ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර යුද ගැටුමට ඊයේ (07) දිනයට වසරක කාලයක් සම්පූර්ණ විය. පසුගිය වසරේ…
ඇල්පිටිය පුංචි ඡන්දය ගණන් කිරීම් අදාළ ඡන්ද මධ්‍යස්ථානවලදීම – සමස්ත ප්‍රතිඵල නිකුත් කිරීම ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන්
ලබන 26 වන දා පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීමේ ගණන් කිරීමේ කටයුතු පළමු අදියරේදි…
අද (06) සිට වැස්සේ වැඩිවිමක්
අද (06) සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක්…
බස් රථයක පාපුවරුවෙන් වැටී මගියෙකු ජීවිතක්ෂයට
මතුගම සිට නෙළුව දක්වා ධාවනය වූ බස් රථයක ගමන් ගත් මගියෙකු නෙළුව නගරය ආසන්නයේදී අද (05) සවස…
අහංගම නිවසක අඹු සැමි යුවලක් ඝාතනය කරලා
අහංගම පොලිස් වසමේ වැල්හේන්ගොඩ ප්‍රදේශයේ නිවසක ඝාතනය කර සිටි අඹු සැමි යුවලකගේ මළ සිරුරු දෙකක් අද…
ගාලු කොටුවේ One Way නිතීය අද (04) සිට ඉවත් කෙරේ
සංචාරක ගාල්ල කොටුව තුළ එක් දිසාවකට (one way) පමණක් රථ වාහන ධාවනය කිරීමේ නීතිය ක්‍රියාත්මක කිරිම අද (04) සිට…
ශ්‍රි ලංකාව වටා කිලෝමීටර 5000ක් ඇවිද ගිය ගාල්ලේ නිහඬ වීරයා
වෘත්තියෙන් වතු කම්කරුවෙකු වන බාලකුමාර අගෝස්තු මස 25 වන දින රටට සාමය සෞභාග්‍ය උදා කරන ලෙස…