දැඩි ලෙස වඳවිමේ තර්ජනයට ලක්ව ඇති ඒකදේශීය විශේෂයක් වන Pastilla ruhuna මිරිදිය කකුළු විශේෂය පලමු වරට…
Month: October 2024
පීඩන අවපාතයක් ගැන කාලගුණයෙන් රතු නිවේදනයක්
තද වැසි, තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර…
මහ මැතිවරණයේ මනාප අංක නිකුත් කිරීම අද හෝ හෙට
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ අපේක්ෂකයින්ගේ මනාප අංක හෙට (16) දිනය වන විට නිකුත් කර අවසන් කරන බව…
හදිසියේ කැළඹුණු කාලගුණයෙන් ලක්ෂ එකහමාරක් පීඩාවට
අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් එක්ලක්ෂ පනස් අටදහස් තුන්සිය අනූඑක් දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය…
පසුගිය වසරේ නව පිළිකා රෝගීන් 33,000 කට අධික සංඛ්‍යාවක්, මරණ 19,000 ක්
ශ්‍රී ලංකා පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය විද්‍යාලයේ (Sri Lanka College of Oncologists) (SLCO) 21 වන වාර්ෂික…
කාත්තන්කුඩියේ සිට පාපැදියෙන් පැමිණි සිසුවිය අගමැතිනිය හමුවෙයි
කාත්තන්කුඩියේ සිට කොළඹට පාපැදියෙන් පැමිණි 14 හැවිරිදි ෆාතිමා නදා සිසුවිය අද (14) පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය…
වායුගෝලයේ හදිසි කැලඹිම නිසා වැසි තත්ත්වයේ වැඩිවීමක්
දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කැලඹිලි ස්වභාවයක් හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක්…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු ආසියානු කලාපීය සමුළුවේදී ශ්‍රී ලංකාවට සම්මාන දෙකක්
සහශ්‍ර සෞඛ්‍ය සංවර්ධන ඉලක්ක සපුරාගැනීමේ දී දකුණු ආසියානු කලාපයේ ජයග්‍රහණ වෙනුවෙන් සහ හෙපටයිටිස් රෝග පාලනය වෙනුවෙන්…
මත් උවදුරට එරෙහිව ජනාධිපති හමුවිමට පාපැදියෙන් කාත්තන්කුඩිය සිට කොළඹට එන සිසුවිය
වත්මන් සමාජය ගිලගන්නා මත් උවදුරට එරෙහිව සහ ළමා අපචාරවලට එරෙහිව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත…
මෙවර මහ මැතිවරණය පක්ෂ 6කට අහිමි වෙයි
ලේකම් ධුරයේ ගැටලු පවතින දේශපාලන පක්ෂ 6 කට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවස්ථාව අහිමිවී…