Blog
ගාල්ලට අංග සම්පූර්ණ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයක් (VIDEO)
ගාල්ලේ තවත් අංගසම්පූර්ණ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයක් ඉදිකිරීමට කටයුතු කරමින් සිටින වන බව අමාත්‍ය මනුෂ්‍ය නානායක්කාර මහතා…
ටැන්සානියාවේ රිය අනතුරකින් ගාල්ලේ තරුණයන් දෙදෙනෙකු ජිවිතක්ෂයට
ටැන්සානියාවේ දරුසලාම් අගනුවර සිට මෙහෙන්ගි නගරයට යමින් සිටියදී ඊයේ (05) රාත්‍රියේ සිදු වූ මාරක රිය අනතුරකින්…
වැලිගම පාසලක ගින්නක්
වැලිගම ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික අරාබි කාන්තා පාසලක අද (03) පස්වරුවේ ගින්නක් හටගෙන තිබේ. ගින්න සිදුවන අවස්ථාවේ…
08 වසරෙන් ඉහළ ළමයින්ට මාර්තු 19 සිට කෘත්‍රිම බුද්ධිය
08 වන ශ්‍රේණියෙන් ඉහළ දරුවන් සඳහා තොරතුරු තාක්ෂණය විෂය සමඟ කෘත්‍රිම බුද්ධිය හැදෑරීමට අවස්ථාව ලබාදෙන බව අධ්‍යාපන…
වෛද්‍යවරයෙකු සියදිවි නසා ගනී
කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු සිය නිවස තුලදි කිසියම් වස වර්ගයක් පානය කර මියගොස් සිටියදි අද (03)…
ගාසා තීරයේ ළමා අරමුදලට ගාල්ලෙන් ආධාර
ගාසා තීරයේ ගැටමුවලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පිහිටුවනු ලැබූ…
බලු ආරවුලක් මරණයෙන් කෙලවර වෙයි
සුනඛයෙකු සම්බන්ධයෙන් ඇතිවු ආරවුලක් දුරදිග යාම හේතුවෙන් තෙලිකඩ ප්‍රදේශයේදි පොල්ලකින් පහරදි ඊයේ (01) පුද්ගලයෙකු ඝාතනය කර…
ජාතික හැඳුනුම්පත් ඇතුළු වැදගත් ලියව්ලි නැතිවුණොත් බුකියේ දාන්න එපා
අස්ථානගත වූ මුදල් පසුම්බි තුළ ඇති ජාතික හැඳුනුම්පත්, විදෙස් ගමන් බලපත්‍ර, රියදුරු බලපත්‍ර ආදිය හිමිකරුවන් සොයා…
2024 පාසල් විභාග ගැන දැනුම් දීමක්
2024 වර්ෂය තුළ පැවැත්වීමට නියමිත පාසල් විභාග හා ඒවා පැවැත්වෙන දිනයන් විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර…