ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ නිල කාලය මේ වනවිට අවසන් නොවි ඇති බැවින් ඒ සදහා මෙවර…
Tag: ගාල්ල
ගාල්ලේ HIV ආසාදිතයින්ගේ වැඩිවිමක්
ගාල්ල දිස්ත්‍රික්කයේ HIV ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බවත් වැඩිපුරම එයට ගොදුරු වන්නේ තරුණ පිරිස බවත්…
කාන්තාවන් දෙදෙනා කාණුවකට පෙරලා රන් මාල දෙක කොල්ලකාලා
නිවසේ සිටින බලු පැටියාට ප්‍රතිකාර ලබාදිමට ගොස් එමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු ගමන් ගත් යතුරු පැදිය බිම…
රුපියල් තුන් ලක්ෂ අසු දහසක් සමග බාල වයස්කාර පෙම් යුවල අත් අඩංගුවට
පියාගේ රුපියල් තුන් ලක්ෂ අසු දහසක්ද සොරකම් කරගෙන පාදුක්කේ සිට ගාල්ල නගරයට පැමිණ සිටි බාල වයස්කාර…
දෙවට ගින්නකින් පුද්ගලයෙකු මරුට
ගාල්ල කටුගොඩ ප්‍රදේශයේ නිවසක පිටුපස මඩුවක් තුල අද (04) අලුයම ගිනිගෙන එහි සිටි පුද්ගලයෙකු පිළිස්සි මියගොස්…
උණවටුන හෝටලයක සිටි විදේශිය කාන්තාවන් තිනෙකෙුගේ ඩොලර් සොරකම් කරලා
උණවටුන යද්දෙහිමුල්ලේ සංචාරක හෝටලයක නතරව සිටි රුසියානු ජාතික කාන්තාවන් තිදෙනෙකුගේ ඩොලර් 15000ක් පමණ සොරකම් කර ඇති…
කොග්ගල ඇඟලුම් කම්හලක ආහාර විෂවිමකින් පිරිසක් රෝහලට
ආහාර විෂවීමක් හේතුවෙන් කොග්ගල ඇඟලුම් සේවක සේවිකාවන් 114 දෙනෙකු අද (03) පෙරවරුවේ රෝහල්ගතකර තිබෙන බව පොලිසිය…
රට බිත්තරය ලංකාවට ආවොත් ලෙඩ එන්න පුළුවන් අවදානමක්
බිත්තර හිටිහැටියේ ආනයනය සිදුකළහොත් ඇතැම් රෝග මෙරටට පැමිණිමේ අවදානමක් ඇති බවත් ඒත් සමඟම “ඒවියන් ඉන්ෆ්ලුවෙන්සා” (Avian…
ගාල්ලේ විදේශ යුවළක් පදිංචි නිවසකින් ලක්‍ෂ 45ක මුදල් හා දේපළ සොරාගෙන
රුසියානු ජාතික යුවළක් පදිංචිව සිටි ගාල්ල, නාවින්න, ප්‍රදේශයේ සංචාරක නිවස්නයක් (villa) බිඳ එහි තිබූ රුපියල් ලක්‍ෂ…
කටුගොඩ රෙදිපිළි අලෙවි සැලක ගින්නක් (VIDEO)
ගාල්ල කටුගොඩ දෙවට හන්දිය ප්‍රදේශයේ රෙදිපිළි අලෙවි සැලක අද (01) දහවල් ඇතිවු ගින්නකින් වෙළඳසැලට හානි සිදුව…