දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදුව සහ බද්දෙගම පිවිසුම අතර කොළඹ දෙසට වන්නට 88 වන කිලෝමීටර කණුව ආසන්නයේ…
Tag: ගාල්ල
මත්පැන් සාදය මරණයෙන් කෙළවර වෙයි
උඩුගම ප්‍රදේශයේදී මත්පැන් සාදයක් අතරතුරු සිදු වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් සාදයට පැමිණි පුද්ගලයෙකු විසින් සාදය…
විදේශිකයන් පිරිසක් ගාල්ලේ ATM යන්ත්‍රවලින් මිලියන ගණන් මුදල් සොරකම් කරලා
හික්කඩුව, කරාපිටිය සහ බද්දේගම පිහිටි රාජ්‍ය බැංකුවක ATM යන්ත්‍රවලින් මුදල් සොරකම් කිරිම් සිද්ධින් තුනක් අද (30)…
ගාල්ල දිස්ත්‍රික්කයේ නාය යන තැන් 10 හඳුනාගනි
මේ දිනවල පවතින අයහපත් කාලගුණ තත්වයත් සමග ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 10කට අයත් බල ප්‍රදේශ…
රුසියානු ගැබිණි කත මුහුදු රකුසාගෙන් බේරා ගනියි
අම්බලන්ගොඩ පටබැඳීමුල්ල වෙරළතීරයේ මුහුදේ දිය නාමින් සිටියදී පෙරේදා (27) සවස මුහුදේ ගිලෙමින් සිටි රුසියානු ජාතික ගැබිණි…
මෙරට වැඩිම ආහාර අනාරක්ෂිතභාවය දකුණු පළාතේ : WFP
ශ්‍රි ලංකාවේ වැඩිම ආහාර අනාරක්ෂිත භාවයක් බලපා ඇත්තේ දකුණු පළාතට බව එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන…
ගාල්ල මහමෝදර ගින්නකින් නිවාසවලට හානි
ගාල්ල මහමෝදර සියඹලාගහවත්ත ප්‍රදේශයේ නිවසක අද (28) දහවල් ඇතිවු ගින්නකින් එම නිවස සම්පුරණයෙන්ම විනාශවි යාබද තවත්…
උණවතුර බෝතලයේ කසිප්පු
උණු වතුර බෝතලයක දමාගෙන කසිප්පු ගෙන යමින් සිටි සැකකරුවෙකු කසිප්පු පැකට් 25ක්ද සමග අත් අඩංගුවට ගත්…
දුම්රිය මැදිරි දෙකක් අතර සිරවු තරුණයෙකු රෝහලට
මරදානෙ සිට බෙලිඅත්ත දක්වා ධාවනය වු දුම්රියේ ගමන් කල තරුණයකු දුම්රිය මැදිරි එකතු වන ස්ථානයේ සිරවි…
කාටත් අමතක සුනාමියෙන් ගොඩ එමට ලැබුණු විදෙස් හමුදා සහ සංවිධානවල සහාය
2004 දෙසැම්බර් මස 26 වැනිදා සියලු ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම සමස්‌ත ලෝකයාටම අමතක නොවන දිනයකි.සුනාමි උදම් රළ…