හම්බන්තොට අංක 01 වරාය පිවිසුම් දොරටුව අසල මුහුදේ දිය නෑමට ගිය 15 හැවිරිදි සිසුවෙකු සහ තංගල්ල…
Tag: දේශිය
ගාලු කොටුව වෙරළේ නාඳුනන කාන්තා මළ සිරුරක්
ගාල්ල, කොටුව ප්‍රදීපාගාරය අසල වෙරළ තීරයට අද (12) පස්වරුවේ නාඳුනන කාන්තා මළ සිරුරක් ගොඩ ගසා ඇතැයි…
රාජකාරී වෙලාව තුළ රාජ්‍ය සේවකයින්ට පෞද්ගලික ගමන් බිමන් තහනම්
රාජ්‍ය සේවකයින් රාජකාරී කටයුතු සිදුකරන වෙලාවන් පිළිබඳව සඳහන් කරමින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා…
අයගම පාලමක් කඩා වැටේ
රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම – ගලතුර ග්‍රාම නිලධාරී වසමේ ගලතුර කෝට්ටබන්දාව – දිමියාව මාර්ගයේ ගලතුර කඩමණ්ඩිය ආසන්නයේ…
වයෝවෘද්ධ කාන්තාවට අතවර කල තරුණයෙකුට වසර 20ක සිරදඬුවම් – තීන්දුව එද්දී කාන්තාව මියගිහින්
ඌරගස්මංහන්දිය රන්තොටුවිල ප්‍රදේශයේ නිවෙසකට පැන 82 හැවිරිදි විවාහක කාන්තාවක් බලහත්කාරයෙන් දූෂණය කළේ යැයි වරදකරු වු විත්තිකරුවෙකුට…
ජනාධිපතිවරණය ලබන සැප්තැම්බරයේ
ජනාධිපතිවරණය ලබන සැප්තැම්බර් මාසයේදි පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටුවට දැනුම් දී…
අධිවේගී පිවිසුමේ දී කාන්තාවක් ඝාතනය කළ සැකකරු රටින් පනින්න යද්දි අත්අඩංගුවට
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව පිටවුම අසල දී කාන්තාවක්ව අමානුෂික ලෙස ඝාතනය කළ බවට සැක කෙරෙන පුද්ගලයෙක්…
ශ්‍රි ලංකාවේ රිලවුන්ට චීනයෙන් ඉහළ ඉල්ලුමක්
චීනයේ පෞද්ගලික සත්වෝද්‍යාන රැසක් ශ්‍රී ලංකාවෙන් රිලව් ගැනීමට බොහොම කැමැත්තෙන් සිටින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර…
ලොව ජනප්‍රියම සංචාරක ගමනාන්තවල හතරවන ස්ථානය ශ්‍රී ලංකාවට
2024 වසරේ තනි සංචාරයන් සඳහා ලොව වඩාත්ම ජනප්‍රිය සංචාරක ගමනාන්ත අතර ශ්‍රී ලංකාවට සිව්වැනි ස්ථානයට පත්ව තිබේ.…
අද සිට වැස්ස වැඩිවෙයි
අද (07) සිට දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි…