දෙනියාය පිහිටි අඩාරදෙණිය තේ කම්හල විසින් සුපර් වෙළද නාමය යටතේ පසුගිය (26) දා පැවති කොළඹ තේ වෙන්දේසිය සදහා ඉදිරිපත් කළ පහතරට PEKOEL වර්ගයේ තේ කිලෝවක් සදහා රුපියල් 2800 ක උපරිම මිලක් ලැබි ඇති බව අඩාරදෙණිය තේ කම්හල ප්‍රකාශ කර ඇත.
දකුණු පළාතේ පිහිටි මෙම තේ කර්මාන්තශාලාව මගින් මෙරට තේ නිෂ්පාදනයේ උන්නතිය වෙනුවෙන් නියමිත ප්‍රමිතියෙන් යුතු තේ නිෂ්පාදනය කරමින් ශ්‍රි ලංකා තේ නාමය ජාත්‍යන්තර තුල ප්‍රසිද්ධ කිරිමට සමත්ව තිබේ..
සිමාසහිත ලංකා කොමොඩිට් බ්‍රෝකර්ස් සමාගම විසින් මෙම තේ තොගය අලෙවි කර ඇති අතර Sunshine Tea තේ අපනයන ආයතනය විසින් එය මිලදි ගෙන තිබේ