යුද්ධය නවතා දෙන ලෙස ඉල්ලා රුසියානුවන් කතරගම දී පොල් ගසයි

දැනට පවතින යුක්රේනය සහ රුසියාව අතර සිදුවන අමිහිරි යුද්ධය අවසන් කර වටිනා මිනිස් ජීවිත විනාශ කරන පිරිස් වෙත දඬුවම් කරන ලෙස ඉල්ලා රුසියන් ජාතිකයන් පිරිසක් කතරගම පුදබිම වෙත පැමිණ පොල් ගසා දේව කන්නලව්වක් කරන ලදී.

මේ දිනවල ශ්‍රී ලංකාවට සංචාරයන් සඳහා පැමිණ යෑමට නොහැකිව සිටින යුක්රේන සහ රුසියාවේ සංචාරකයන් වැඩිදෙනකු යාල වන උද්‍යානය නැරැඹීමට පැමිණෙන අතර යුද්ධයට අධිපති, සාමයට ආශීර්වාදය සලසන උතුම් කතරගම දෙවියන් වැඳ පුදා ගැනීමට පැමිණීමද සිදුවේ.

Werzuo Digital

Leave a Reply