කිලෝග්‍රෑම් 300 ක් බරැති කැස්බෑවකු ළඟ තබාගෙන සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට

කිලෝග්‍රෑම් 300ක් පමණ බරති කැස්බෑවකු ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු යාපනය දිසා අපරාධ කොට්ඪාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ යාපනය නවන්දුරේ ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු සන්තකයේ තිබී පොලිස් භාරයට ගත් කැස්බෑව ජීවතුන් අතර සිටි බවත් අධිකරණ අවසරයක් මත එම කැස්බෑව යළි මුහුදට යැවීමට පොලිසිය පියවර ගෙන ඇති බව වාර්තා වේ 
Werzuo Digital

Leave a Reply