ගාල්ලේ දී දුම්රියක ගැටී කාන්තාවක් මරුට

ගාල්ල මිනුවන්ගොඩ දුම්රිය හරස් මාර්ගයේදි බෙලිඅත්ත සිට වව්නියාව බලා ධාවනය වන සිඝ්‍රගාමි දුම්රියේ වැදි කාන්තාවක් අද (12) දහවල් මියගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ උණවටුන මැටරඹ පදිංචි 48 හැවිරිදි කාන්තාවකි.
ඇය අද (12) දහවල් තම පුතා උපකාරක පංතියකට ගෙනැවිත් නතර කොට ආපසු නිවසට යාම සඳහා දුම්රිය හරස් මාර්ගයෙන් ගමන් කරමින් සිටියදි මෙසේ දුම්රියේ හැපි ඇත.
Werzuo Digital

Leave a Reply