ඇමෙරිකාව TikTok තහනම් කරන්න කෙටුම්පතක් සම්මත කරයි

ටික්ටොක් සමාජ මාධ්‍ය තහනම් කිරීම සඳහා වන පනත් කෙටුම්පත අමෙරිකා එක්සත් නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් සම්මත කර තිබේ.

අදාළ පනත් කෙටුම්පත බහුතර ඡන්දයෙන් සම්මත වී ඇති අතර එය නීතියක් බවට පත්වීම සඳහා සෙනට් සභාවේ අනුමැතිය හිමිවිය යුතු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අදාළ පනතට අනුව “ටික්ටොක්” මව් සමාගමේ අමෙරිකානු ශාඛාව ඉවත් කර ගැනීම සඳහා මාස 6ක කාලයක් ලබාදීමට නියමිතව තිබේ.

එසේ ඉවත් කරගත නොගතහොත් අමෙරිකාව තුළ “ටික්ටොක්” යෙදුම අවහිර වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Werzuo Digital

Leave a Reply