සිය පියාගෙන් සිදුවන බව කියන හිරිහැර ඉවසිය නොහැකිවූ දරුවන් තිදෙනකු තියුණු ආයුධවලින් පහර දී පියා ඝාතනය…
Month: April 2023
මත්ද්‍රව්‍ය උවදුරට එරෙහිව දැඩි නීති ගෙන එනවා – ජනාධිපති
තමා ජනාධිපති ධූරයේ සිටින තාක් කල් රටේ නීතිය හා සාමය කඩ කිරීමට නැවත කිසිවෙකුට ඉඩ ලබා…
දක්ෂිණ අධිවේගයේ අනතුරකින් වෛද්‍යවරයෙකුට තුවාල
දක්ෂිණ අධිවේගී මාර්ගයේ අද (01) දහවල් කිලෝමීටර් 8.7 වීදියගොඩ ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් තුවාල ලැබූ වෛද්‍යවරයෙකු…
අන්තර්ජාලය හරහා මුදල් වංචා කළ චීන්නු පිරිසක් අල්ලයි
අලුත්ගම, කලුවාමෝදර ප්‍රදේශයේ සංචාරක නිකේතනයක කුලී පදනම මත මාස කිහිපයක් තිස්සේ රැඳී සිට අන්තර්ජාලය ඔස්සේ විවිධ…
කැළණි ගගේ දිය නෑමට ගිය තරුණයෙකු මරුට – මහවැලි ගඟේ දිය නෑමට ගිය ළමයෙකු අතුරුදහන්
කැළණි ගගේ නවගමුව මාපිටිගම පාලම අසල දිය නෑමට ගිය තරුණයින් හතර දෙනෙකු අතුරින් තිදෙනෙකු සැඩ පහරට…
බිග්මැච් රථ සංදර්ශනයක අනතුරකින් සිසුන් දෙදෙනෙකු මරුට
පාසල් ක්‍රිකට් (බිග් මැච්) තරගයක් අතරතුර මාර්ගයේ මෝටර් රථ සංදර්ශනයක නිරතවී සිටියදී සිදුවූ අනතුරකින් සිසුන් 02…
රට පුරා භූ කම්පනමාන කඩිනමින් සවි කළ යුතු බවට ප්‍රකාශයක්
කොළඹ හා තදාසන්න ප්‍රදේශ ඇතුළු මෙතෙක් භූ කම්පන මාන සවිකර නොමැති ප්‍රදේශවල ඉක්මනින් භූ කම්පන මාන…
වතුර බිලට පොලු තිබ්බ 6000 නඩු
ජල බිල්පත් නොගෙවූ ගෘහ සහ ගෘහ නොවන පාරිභෝගිකයන් 6000කට ආසන්න පිරිසකට නඩු පැවරීමට ජාතික ජල සම්පාදන…
හෘදයාබාධයකට ලක් වූ කාන්තාව බේරා ගත් යුද හමුදා නිලධාරියාට මල් මිටක්
පුත්තලම සිට කුරුණෑගල දක්වා ගමන් ගනිමින් තිබූ බස් රථයක සිටි කාන්තාවකට හදිසියේ හෘදයාබාධයකට ලක්වී අසාධ්‍ය තත්ත්වයෙන්…