ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවරට බටහිර වන්නට පිහිටි Dasht-e-Barchi නමැති පළාතේ ෂියා මුස්ලිම් පාසලකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්…
Month: September 2022
දකුණු පළාතට පොලිස් අපරාධ කොට්ඨාස දෙකක්
දකුණු පළාතේ පසුගිය කාලසීමාවේ වර්ධනය වූ අපරාධ රැල්ල මැඩලීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය මෙන් නව ඒකක…
වැඩිහිටි දීමනා ලාභීන් කබලෙන් ලිපට
මෙතෙක් ගමේ තැපැල් කාර්යාලයෙන් හෝ උප තැපැල් කාර්යාලයෙන් මහජනාධාර, වැඩිහිටි දිමනා, ආබාධිත සහ වකුගඩු රෝගී දීමනා…
ගාල්ලේ දී යතුරු පැදියක් විදුලි කණුවක ගැටී තරුණයෙකු මරුට
කරාපිටිය – ගිංතොට මාර්ගයේ කහදුව වත්ත හන්දිය අසලදි තිදෙනෙකු ගමන් ගත යතුරු පැදියක් විදුලි කණුවක හැපි…
ගාලු ධිවර වරායෙන් මුහුදු ගිය ධිවරයා මුහුදට වැටි අතුරුදහන්
ගාල්ල ධිවර වරායෙන් මුහුදු ගිය ධිවරයෙකු මුහුදට වැටි අතුරුදහන්ව ඇතැයි වරාය පොලිසිය පවසයි. මෙසේ අතුරුදහන්ව ඇත්තේ…
කරාපිටිය පිළිකා රෝහලේ ළමා වාට්ටුව අවුරුදු 1 1/2 තිස්සේ වහලා – ළමා ජිවිත දැඩි අනතුරේ
මහරගම අපේක්ෂා රෝහල හැරුණ විට දිවයිනේ ඇති එකම පිළිකා ළමා වාට්ටුව ඇත්තේ කරාපිටිය පිළිකා රෝහලේය. එහෙත්…
විෂ සහිත ත්‍රිපෝෂ තොගයක් බෙදා හැර ඇති බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි
දිවයින පුරා පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලින ළදරුවන් සහ මවුවරුන් අතර බෙදා හැර ඇති ත්‍රී පෝෂ…
දියවැඩියාව පාලනය කරන නව ඖෂධයක් ශ්‍රි ලංකාවේ වෛද්‍ය පර්යේෂකයන් සොයා ගනී (VIDEO)
රුධිරයේ සීනි මට්ටම අඩුකරන නව ඖෂධයක් සොයා ගැනීමට රුහුණ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ පර්යේෂකයන් කණ්ඩායමක් සමත්ව සිටියි.…
ශ්‍රී ලාංකික කාන්තාවන්ට විවාහ පොරොන්දු දී මුදල් වංචා කල නයිජීරියානුවෙක් අත්අඩංගුවට
ව්‍යාජ අනන්‍යතා සහිත විවාහ පොරොන්දු දී ශ්‍රී ලාංකික කාන්තාවන්ට මූල්‍ය වංචා කිරීමේ චෝදනාව මත නයිජීරියානු ජාතිකයෙකු…
දොඩංගොඩ පාසලකට පැමිණි පිස්සු බල්ලෙක් සිසුන් 7 දෙනෙකු සහ පුද්ගලයෙකු සපා කාලා
දොඩංගොඩ මිරිස්වත්ත ජාතික පාසලේ දින හතක් පමණ රැඳී සිටි ජලභීතිකා ආසාදිත සුනඛයකු ළමුන් සිවුදෙනකු සහ තවත්…