ෆේස්බුක් මැසෙන්ජර් ලබාදුන් සේවාවක් නතර කරයි

ෆේස්බුක් මැසෙන්ජර් (Facebook Messenger) විසින් ජංගම දුරකථන අංකයට පැමිණෙන කෙටි පණිවිඩ සඳහා සහය ලබාදීම නතර කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව මෙම පහසුකම එළඹෙන සැප්තැම්බර් මාසයේ 28 වන දින සිට ඉවත්කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

2016 වර්ෂයේදී මෙටා සහ ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට්ෆෝන් ඒකාබද්ධ කිරීම සඳහා මෙම පහසුකම හඳුන්වා දී තිබුණි.

ඒ අනුව එස්.එම්.එස්( SMS) පණිවිඩ දම් පාටින් සහ මැසෙන්ජර් Messenger) පණිවිඩ නිල් පැහැයෙන් පෙන්වීම සිදුකෙරුණි.

Werzuo Digital

Leave a Reply