දකුණු මුහුදේ අතුරුදන් නාවික යාත්‍රාවෙන් සංඥාවක්

මසකට වැඩි කාලයක් දකුණු මුහුදේ නාවිකයින් 6 දෙනෙකු සමග අතුරුදන් නාවික යාත්‍රාව හා සන්නිවේදන සබඳතා යළි ඇති කරගත් බව ශ්‍රී ලංකා නාවික හමුදාව අද (18) ප්‍රකාශ කර තිබේ.

නාවිකයන් සමග අතුරුදහන් වූ නාවික හමුදා යාත්‍රාව සොයා ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව අසල්වැසි රටවල සහය ඉල්ලා තිබූ අතර ඒ සඳහා අසල්වැසි රටවල් යහපත් ප්‍රතිචාර දක්වා තිබු අතර ඒ අනුව අතුරුදන් යාත්‍රාව පිළිබඳ තොරතුරු ඉන්දියාව, මාලදිවයින, ඉන්දුනීසියාව සහ ඕස්ට්‍රේලියාව යන රටවල බලධාරීන්ට දැනුම් දුන් බවද නාවික හමුදාව ප්‍රකාශ කර තිබේ.

ඒ සම්බන්ධයෙන් පලකළ පෙර පුවත් සඳහා

Leave a Reply