2024 ජනාධිපතිවරණය සඳහා ලියාපදිංචි ඡන්ද දායකයන් සංඛ්‍යාව නම ලක්ෂ තුන්දහස් එකසිය හැට තුනක් (903163 )ක් වන…
Tag: දේශිය
2024 ශිෂ්‍යත්ව විභාග කාලසටහන නිකුත් කෙරේ
2024 වසරට අදාළ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ විභාග කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ ඒ…
කොවිඩ් සිරුරු ආදාහනයෙන් පීඩාවට පත් පවුල්වලට වන්දි – ජනපතිගෙන් පොරොන්දුවක්
කොරෝනා සමයේ මියගිය මුස්ලිම් ජාතිකයන් ආදාහනය කිරීමෙන් අසාධාරණයට ලක්වූ පවුල්වලට වන්දි ගෙවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ…
කොස්ගොඩ වෙරළ තීරයේ නාඳුනන මළ සිරුරක්
කොස්ගොඩ වෙරළ තීරයේ තිබී හිස කඳින් වෙන් වූ පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙන බව පොලිසිය පවසයි.…
ගාල්ලෙන් මැතිවරණ පැමිණිලි 72ක්
ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා බාරදුන් දිනයේ සිට අද (01) උදෑසන දක්වා කාලය තුල ගාල්ල දිස්ත්‍රික්කයෙන් මැතිවරණ…
මඩුවන්ගෙන් බලපිටිය මුහුදු තීරය වැසී යයි
මේ දිනවල බලපිටිය මුහුදු තීරයේ විශාල ලෙස මුක්කරා වර්ගයේ මඩුවන් විශාල වශයෙන් ගැවසෙන බැවින් මේ දිනවල මෙම…
මෙන්න තැපැල් ඡන්ද සලකුණු කිරීමේ ස්ථාන
ජනාධිපතිවරණයේ දී තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වෙන්කළ ස්ථාන මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර…
ශ්‍රී ලංකාව වටා ඇවිද වාර්තාවක් තැබූ බේරුවල තරුණයාට ජනපති විශේෂ සමරු තිළිණයක්
ශ්‍රී ලංකාව වටා පුරා දින 45ක් තුළ කිලෝමීටර් 1500ක දුරක් පා ගමනින් ඇවිද වාර්තාවක් තැබූ බේරුවල…
සුර්යා උතුරේ සිට දකුණට ගමන අරඹයි
සුර්යා ලබන මස 06 වැනිදා දක්වා ශ්‍රී ලංකාවට මුදුන් වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ…
ගාලු කොටුවේ පදිංචි බවට ඡන්ද නාමලේඛනයේ සඳහන් බහුතරයක් ගෙවල්වල නැහැ
ගාලු කොටුවේ සහ තවත් ග්‍රාම සේවා වසම් කිහිපයක පදිංචි බවට ඡන්ද නාම ලේඛනයේ නම තිබෙන බොහෝ…