සුර්යා උතුරේ සිට දකුණට ගමන අරඹයි

සුර්යා ලබන මස 06 වැනිදා දක්වා ශ්‍රී ලංකාවට මුදුන් වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ උතුරු ප්‍රදේශයේ සිට දකුණු ප්‍රදේශ වලට මෙම සුර්යා මුදුන්වීම ක්‍රමයෙන් බලපාන බව එම දෙපාර්තමේන්තුව පවසයි.

එබැවින් සැප්තැම්බර් මස 06 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සුර්යා සෘජුවම ඉහළින් පවති.

ඔඩ්ඩාසුඩාන්, මානලකූලම්, තෙරන්කන්දල් සහ මල්ලාවි ප්‍රදේශවලට අද (29දා) දහවල් 12.11ට හිරු මුදුන්ව පවතින බව දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කලේය.

Werzuo Digital

Leave a Reply