පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හතරවන වසරේ අධ්‍යාපනය හදාරමින් විශ්වවිද්‍යාලය ආසන්නයේ පෞද්ගලික නේවාසිකාගාරයක පදිංචිව සිටි ශිෂ්‍යයකු ඉකුත් 16 වැනිදා…
Tag: දේශිය
වෛද්‍යවරයෙකුට පිහියක් පෙන්වා මුදල් හා රන් මාලයක් කොල්ල කයි
අහංගම නගරයේ පිහිටි පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකට ඊයේ (18) රාත්‍රියේ පැමිණි නාදුනන පුද්ගලයකු විසින් පිහියක් පෙන්වා එහි සිටි…
පැය 72ක් තුළ නෙළුම් කුළුණේ ආදායම රුපියල් මිලියන 7.5ක්
නෙළුම් කුළුණ ජනතාවට විවෘත කිරීමෙන් දින 3ක් තුළ රුපියල් මිලියන 7.5 ක ආදායමක් උපයා තිබෙන අතර…
පාසල් සිසුවියකට ලිංගික අපරාධයක් කල සිසුවෙකුට ඇප
15 හැවිරිදි බාලවයස්කාර පාසල් සිසුවියකට ලිංගික අපරාධයක් කල 17 හැවිරිදි පාසල් සිසුවෙකු රුපියල් ලක්ෂ දෙකක ශරීර…
පුද්ගලයන් 46 දෙනෙකු අතුරුදන් වූ බවට වාර්තා වු බහුදින යාත්‍රාව රීයූනියන් දූපතේ
පුද්ගලයන් 46 දෙනෙකු සමඟ මාසයක කාලසීමාවක් අතුරුදන්ව තිබූ බවට වාර්තා වු දැහැමි දුව නම් වූ බහුදින…
රත්මලාන දී ඉන්ධන පිරවුම්හලක් කොල්ලකයි
රත්මලාන, බෙලෙක්කඩේ හන්දිය ආසන්නයේ පිහිටි ඉන්ධන පිරවුම්හලේ ඊයේ (16) පස්වරුවේ මුදල් කොල්ලයක් සිදුවී තිබෙන පොලිසිය පවසයි.…
ගිනිඅවි සහ උණ්ඩ සමග පුද්ගලයෙක් බටපොල දී අත්අඩංගුවට
බටපොල, පොල්ලැව්ව ප්‍රදේශයේ දී ගිනිඅවි සහ පතොරම් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය විසින්…
මව්පියන් අතර රණ්ඩු ඉවසන්න බැරිව සිසුවෙකු සියදිවි නසා ගනියි
සිය මව්පියන් නිරන්තරයෙන් ඇති කරගන්නා පවුල් ආරවුල් හේතුවෙන් මානසික පීඩනයට පත් වූ දරුවෙකු සියදිවි හානිකරගෙන තිබෙන…
පානදුර මඟුලක ජරමරයක් 06 රෝහලට 10 අත් අඩංගුවට
පානදුර සංචාරක හෝටලයක අද (16) පැවතී විවාහ මංගල උත්සවයකදී ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් 06 දෙනකු රෝහල්ගතකර…
ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් මහරගම අපේක්ෂා රෝහලට ඩොලර් ලක්ෂ 5ක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මහරගම අපේක්ෂා රෝහලට ඇමරිකා ඩොලර් ලක්ෂ 5ක මුදලක් පරිත්‍යාග කර තිබේ.…