කරාපිටිය – ගිංතොට මාර්ගයේ කහදුව වත්ත හන්දිය අසලදි තිදෙනෙකු ගමන් ගත යතුරු පැදියක් විදුලි කණුවක හැපි…
Tag: දේශිය
ගාලු ධිවර වරායෙන් මුහුදු ගිය ධිවරයා මුහුදට වැටි අතුරුදහන්
ගාල්ල ධිවර වරායෙන් මුහුදු ගිය ධිවරයෙකු මුහුදට වැටි අතුරුදහන්ව ඇතැයි වරාය පොලිසිය පවසයි. මෙසේ අතුරුදහන්ව ඇත්තේ…
කරාපිටිය පිළිකා රෝහලේ ළමා වාට්ටුව අවුරුදු 1 1/2 තිස්සේ වහලා – ළමා ජිවිත දැඩි අනතුරේ
මහරගම අපේක්ෂා රෝහල හැරුණ විට දිවයිනේ ඇති එකම පිළිකා ළමා වාට්ටුව ඇත්තේ කරාපිටිය පිළිකා රෝහලේය. එහෙත්…
විෂ සහිත ත්‍රිපෝෂ තොගයක් බෙදා හැර ඇති බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි
දිවයින පුරා පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලින ළදරුවන් සහ මවුවරුන් අතර බෙදා හැර ඇති ත්‍රී පෝෂ…
දියවැඩියාව පාලනය කරන නව ඖෂධයක් ශ්‍රි ලංකාවේ වෛද්‍ය පර්යේෂකයන් සොයා ගනී (VIDEO)
රුධිරයේ සීනි මට්ටම අඩුකරන නව ඖෂධයක් සොයා ගැනීමට රුහුණ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ පර්යේෂකයන් කණ්ඩායමක් සමත්ව සිටියි.…
ශ්‍රී ලාංකික කාන්තාවන්ට විවාහ පොරොන්දු දී මුදල් වංචා කල නයිජීරියානුවෙක් අත්අඩංගුවට
ව්‍යාජ අනන්‍යතා සහිත විවාහ පොරොන්දු දී ශ්‍රී ලාංකික කාන්තාවන්ට මූල්‍ය වංචා කිරීමේ චෝදනාව මත නයිජීරියානු ජාතිකයෙකු…
දොඩංගොඩ පාසලකට පැමිණි පිස්සු බල්ලෙක් සිසුන් 7 දෙනෙකු සහ පුද්ගලයෙකු සපා කාලා
දොඩංගොඩ මිරිස්වත්ත ජාතික පාසලේ දින හතක් පමණ රැඳී සිටි ජලභීතිකා ආසාදිත සුනඛයකු ළමුන් සිවුදෙනකු සහ තවත්…
කරාපිටිය ඇතුළු රෝහල් රැසක ජීවිතාරක්ෂක ඖෂධ ඇතුළු ශල්‍ය උපකරණවල දැඩි හිඟයක්
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල ඇතුළු රෝහල් රැසක අත්‍යවශ්‍ය ජිවිතාරක්ෂක ඖෂධ වර්ග ඇතුළු ශල්‍ය උපකරණවල හිඟයක් පවතින බව…
කාම්බෝජ බෞද්ධ ජනතාව ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 24ක් පරිත්‍යාග කරති
මෙරට හා කාම්බෝජ භික්ෂූන් වහන්සේ පිරිසක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවී මෙරට ජනතාව සඳහා…
ෆේස්බුක් සාදයට මත්පෙති රැගෙන ගිය කාන්තාවක් රිමාන්ඩ්
අහංගම කතළුව ප්‍රදේශයේ හෝටලයක පැවති ෆේස්බුක් සාදයකට මත් පෙති රැගෙන පැමිණ සිටියදි අත් අඩංගුවට ගෙන අධිකරණයට…