ගාලු කොටුවේ අනතුරුදායක ගස් ජිවිතවලට අවදානමක්

ලෝක උරුමයක් වූ ඓතිහාසික ගාලු කොටුපවුර තුළ පිහිටි විශාල ප්‍රමාණයේ පාරේ මාර, නුග ඇතුළු ගස් වල…

අහංගමදී දුම්රියක කාර්මික දෝෂයක් – මුහුදුබඩ මාර්ගයේ දුම්රියත් ප්‍රමාදයි

ගාල්ල සිට බෙලිඅත්ත දක්වා ධාවනය භාණ්ඩ හා මගි ප්‍රවාහන දුම්රියක් අහංගම දුම්රිය ස්ථානය පසු කිරීමෙන් පසු…

දකුණ ඇතුළු පළාත් හතරකට ඩෙංගු අවදානමක්

බස්නාහිර, දකුණ, මධ්‍යම සහ සබරගමුව පළාත්වල පොදු ස්ථානවල සහ පූජනීය ස්ථානවල මදුරුවන් බෝ වන ස්ථාන වැඩි…

ගාලු කොටුවට පැමිණෙන සංචාරකයන්ගෙන් මුදල් අය කිරීමට ඉඩ දෙන්නේ නැහැ – අමාත්‍ය රමේෂ් පතිරණ

ගාලු කොටුවට පැමිණෙන විදේශීය සංචාරකයන්ගෙන් මුදල් අය කිරීමට කිසිසේත්ම අවසර ලබා නොදෙන බව සෞඛ්‍ය අමාත්‍ය රමේෂ්…

නෞකාවක මියගිය යුක්රේන ජාතික ඉංජිනේරුවාගේ සිරුර ගාල්ලට

ඊජිප්තුවේ සිට සිංගප්පූරුව දක්වා ගමන් කරමින් තිබූ පැනමා රාජ්‍යයට අයත් වෙළඳ නෞකාවක සේවය කරමින් සිටියදී හදිසි…

බලපිටිය මහාධිකරණයෙන් හතර දෙනෙකුට මරණ දඬුවම

ඉඩම් ආරඅවුලක් හේතුවෙන් තියුණු ආයුධවලින් කපා කොටා පුද්ගලයකු ඝාතනය කිරීම සහ තවත් පුද්ගලයකු ආබාධිත තත්වයකට පත්…

ශ්‍රී ලංකාවේ ඉපැරණිතම මුස්ලිම් දේවස්ථානය ගාල්ලේ

ශ්‍රී ලාංකීය ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙරට මුස්ලිම්වරුන්ගේ ඉතිහාසයට සම්බන්ධ ඉපැරණිතම මුස්ලිම් දේවස්ථානය ලෙස හඳුන්වන දක්ෂිණ ශ්‍රී…

ගාල්ලේ වෙඩි තැබීමක්

ගාල්ල, දඩල්ල ප්‍රදේශයේ අද (18) පස්වරු 1.45ට පමණ වෙඩි තැබීමක් සිදුව තිබෙන බව පොලිසිය පවසයි. දඩල්ල…

ගෘහ විද්‍යා පාඩමට හැදු ආහාරයක් විෂවි සිසුවියන් දස දෙනෙකු රෝහලට

අක්මිමණ හියාරේ නැගෙනහිර මහ විදුහලේ ගෘහ විද්‍යා විෂයට අනුව සකස් කරන ලද ආහාරයක් විෂවිම හේතුවෙන් එම…

ත්‍රිරෝද රථයක් දුම්රියක ගැටී රියදුරු අනු නවයෙන් දිවි බේරාගනී

ගාල්ල තලාපිටිය බේකරි හන්දිය අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී අද (15) සවස බෙලිඅත්ත සිට ගාල්ල බලා ධාවනය…