ගාල්ල – මාතර ප්‍රධාන මාර්ගයේ උණවටුන සුපිරි වෙළදසැලක් ඉදිරිපිටදී අද (03) දහවල් ලොරියක් සහ යතුරු පැදියක්…
Tag: ගාල්ල
පින්නදූව දී හෙරොයින් කිලෝග්‍රෑම් 3ක් අත්අඩංගුවට
දක්ෂිණ අධිවේගි මාර්ගයේ සුඛෝපබෝගි මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් කෝටි 06කට අධික වටිනාකමකින් යුත් හෙරොයින්…
ගාල්ලේ දී යතුරු පැදියක් විදුලි කණුවක ගැටී තරුණයෙකු මරුට
කරාපිටිය – ගිංතොට මාර්ගයේ කහදුව වත්ත හන්දිය අසලදි තිදෙනෙකු ගමන් ගත යතුරු පැදියක් විදුලි කණුවක හැපි…
ගාලු ධිවර වරායෙන් මුහුදු ගිය ධිවරයා මුහුදට වැටි අතුරුදහන්
ගාල්ල ධිවර වරායෙන් මුහුදු ගිය ධිවරයෙකු මුහුදට වැටි අතුරුදහන්ව ඇතැයි වරාය පොලිසිය පවසයි. මෙසේ අතුරුදහන්ව ඇත්තේ…
කරාපිටිය පිළිකා රෝහලේ ළමා වාට්ටුව අවුරුදු 1 1/2 තිස්සේ වහලා – ළමා ජිවිත දැඩි අනතුරේ
මහරගම අපේක්ෂා රෝහල හැරුණ විට දිවයිනේ ඇති එකම පිළිකා ළමා වාට්ටුව ඇත්තේ කරාපිටිය පිළිකා රෝහලේය. එහෙත්…
ෆේස්බුක් සාදයට මත්පෙති රැගෙන ගිය කාන්තාවක් රිමාන්ඩ්
අහංගම කතළුව ප්‍රදේශයේ හෝටලයක පැවති ෆේස්බුක් සාදයකට මත් පෙති රැගෙන පැමිණ සිටියදි අත් අඩංගුවට ගෙන අධිකරණයට…
ගාල්ල වරාය බාරගන්න ආයෝජන සමාගම් තුනක් ඉදිරිපත් වෙයි
ගාල්ල වරායේ ආයෝජන සඳහා සමාගම් තුනක් ඉදිරිපත්ව සිටින බවත් ඉන් සුදුසු සමාගමකට ආයෝජන සඳහා නුදුරේදීම අනුමැතිය…
වෛද්‍යවරයෙකුට පිහියක් පෙන්වා මුදල් හා රන් මාලයක් කොල්ල කයි
අහංගම නගරයේ පිහිටි පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකට ඊයේ (18) රාත්‍රියේ පැමිණි නාදුනන පුද්ගලයකු විසින් පිහියක් පෙන්වා එහි සිටි…
ගිනිඅවි සහ උණ්ඩ සමග පුද්ගලයෙක් බටපොල දී අත්අඩංගුවට
බටපොල, පොල්ලැව්ව ප්‍රදේශයේ දී ගිනිඅවි සහ පතොරම් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය විසින්…
2021 පසු ගාලු වරායට වෙළඳ නැව් පැමිණ නැහැ
ගාල්ල වරායට 2021 මැයි මස සිට වෙළඳ නැව් එකක්වත් පැමිණ නැති බවත් ගාල්ල සිමෙන්ති කම්හලට එන…