අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ආහාර වර්ග කිහිපයක මිල ගණන් ඉහළ දැමීමට සමස්ථ ලංකා ආපනශාලා හා…
Tag: දේශිය
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ගාසා තීරයට එක විදියක් ලංකාවට තව විදියක් – ජනාධිපති
ගාසා තීරයේ මතුවී තිබෙන ගැටළුව සම්බන්ධව එක් ආකාරයකට සලකමින්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ ශ්‍රී…
අහංගම විදුහලක් හොරු කඩා වටිනා උපකරණ සොරාගෙන
අහංගම ශාරිපුත්‍ර මහ විදුහලේ විදුහල්පතිගේ නිල කාමරය බිඳ එහි තිබු ලැප්ටෝප පරිගණක තුනක්, CCTV කැමරා පද්ධතියේ…
පියයුරු පිළිකා ගැන කාන්තා ඔබට විශේෂ දැනුම්දීමක්
පියයුරු පිළිකා කලින් හඳුනාගැනීම සහ මර්දනය කිරීම පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීම සදහා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය…
ජල පහරට හසුව ගසාගෙන ගිය කාන්තාවක් ගසක අත්තක එල්ලී බේරෙයි
ගම්පහ – මිනුවන්ගොඩ පැරණි මාර්ගයේ යතුරු පැදියකින් ගමන් ගනිමින් සිටි 24 හැවිරිදි කාන්තාවක අස්ගිරිය වයි හන්දිය…
කඳුකරයේ දමිළ ජනතාව සම්පූර්ණයෙන් ශ්‍රී ලංකා සමාජයට ඒකාබද්ධ කිරීමේ වගකීම ඉටු කරනවා – ජනාධිපති
මෙරට ආර්ථිකය වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් ලබාදුන් කඳුකර දමිළ ජනතාව වෙනස් ප්‍රජාවක් ලෙස නොසළකා ඔවුන් සම්පූර්ණයෙන් ශ්‍රී…
පාසල් දරුවන්ට ඇති අවදානමක් පිළිබඳව දැනුම් දීමක්
පාසල් දරුවන් අතර කෘෂභාවය සහ අධිබර වැඩි වී ඇති බව පවුල් සෞඛ්‍ය කාර්යංශය නිවේදනය කළේය ප්‍රජනන…
අද සවස තද වැසි
දිවයිනේ බොහෝ පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ…
ඉන්ධන මිල වෙනස් වෙයි
අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත…
දැරියක් පැහැර ගැනීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු රිමාන්ඩ්
අනුරාධපුර කටුකැලියාව හෙඩ්ඩුවැව ප්‍රදේශයේ පදිංචිව සිටි 15 හැවිරිදි දැරියක් පැහැරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් සැකකරුවෙකු…