අහංගම විදුහලක් හොරු කඩා වටිනා උපකරණ සොරාගෙන

අහංගම ශාරිපුත්‍ර මහ විදුහලේ විදුහල්පතිගේ නිල කාමරය බිඳ එහි තිබු ලැප්ටෝප පරිගණක තුනක්, CCTV කැමරා පද්ධතියේ DVR යන්ත්‍රය සහ බෆල් දෙකක් සෙරකම් කර ඇතැයි අහංගම පොලිසිය පවසයි.

විදුහල්පතිගේ නිල කාමරයේ ඉදිරිපස දොර කඩා ඇතුලුවි අද (03) අලුයම් කාලයේදි මෙම සොරකම් සිදුකර ඇති බව පොලිසිය පවසයි.

සැකකරුවන් අත් අඩංගුවට ගැනිම සඳහා ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සතිස් ගමගේ මහතාගේ උපදෙස් පරිදි අහංගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක නාලක ජයවිර මහතා ඇතුලු නිලධාරි කණ්ඩායමක් විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ..

Werzuo Digital

Leave a Reply